Episode 33 🌸

198 43 0
                                    


" මින්හු..අනේ ඔයාට කොහොමද දැන්.."

මින්හුට සිහිය ඇවිත් ඇදේ ඉදගෙන ඉන්නව දැකපු සේයා දුවගෙන ගියෙ තිබ්බ සතුටටමයි.හොදයි කිව්වත් ඇගට එච්චර ශක්තියක් තිබුනෙ නෑ මින්හුට..සමහර වෙලාවට ඩොක්ටර් කිව්වත් වගේ මින්හුට අමාරු වෙනවා..තුවාලයෙන් සැරින් සැරේ බ්ලීඩ් වෙන්න ගන්නවා..

" ආහ්..සේ..සේයා..මට දැන් ටිකක් හොදයි වගේ..ම්ම්ම්හ්..ටේ ඔප්පත් ඇවිල්ලා.."

" ඔව් මින්හු එයත් ආවා..එයා තමයි කිව්වෙ ඔයාප අමාරුයි කියලා..ඔප්පා..මොකද ඔය ගල් ගිලල වගේ..මෙහෙට එන්න.."

මෙච්චර වෙලා අසිහියෙන් හිටපු ටේ සිහියට ආවෙ ඒ වෙලාවෙ..මින්හු අතින් පුටුව පෙන්නලා වාඩි වෙන්න කිව්වම ටේ එතනින් වාඩි උනා..

🐯 " මින්හු..කෝමද දැන් ඔයාට.."

👧 " ටිකක් හොදයි ඔප්පා..ඒත් සැරින් සැරේට මගෙ තුවාලෙ රිදෙන්න ගන්නවා.."

🐯 " වැඩිය මහන්සි වෙන්න එපා..නිදාගෙනම ඉන්න..එතකොට ඕක හරියයි නේද සේයා .."

🌸 " ඔව් මින්හු ඒක ඇත්ත.."

👧 " සේයා..ඇත්තටම..ම..මට සමාවෙන්න..මගෙ ඔප්පා නිසයි මේ හැමදේම..අංකල් නැති උනේ ඔප්පා නිසා.."

🌸 " අනේ..මින්හු..ඔයාගෙ වැරැද්දක් නෑනෙ..මොනාද කියන්නෙ..අඩන්න එපා.."

🐯 " ඔව් මින්හු..අඩන්න එපා..ඒකෙ ඇත්ත නැත්ත ඔක්කොම පොලීසියෙන් හොයාගනී ඔයා දුක් වෙන්න එපා.."

🌸 " ඒක නෙවෙයි මින්හු ටේ ඔප්පට ඔයාට දෙයක් කියන්න තියෙනවලු..😌"

👧 " මේ..මට..ඒ මො..මොකක්ද. ."

🐯 " සේයා..මේ..මින්හු..මු..මුකුත් නෑ..මෙයාට .."

🌸 " ඔච්චර තටමන්න දෙයක්ද kim taehyung ඕක..මේකයි මින්හු ඔයාගෙ මේ සිහින කුමාරයා ඔයාට කැමතිලු..😂"

ටේ බිම බලාගෙන ලැජ්ජාවෙන් ඇඹරෙනවා..මින්හු ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා..සේයා හොදට හිනා වෙනවා..

👧 " සේයා ..ඇත්තටම ඔයාට උනද..යන ගමන් බෙහෙත් ටිකක් අරන් යන්න..මේ ටේ ඔප්පා මට කැමතියි..මොන විදිහෙ විහිලුවක්ද ඒක.."

sεcтяεт σωηεя || JJK  [ ✔ ]Where stories live. Discover now