Chapter 39 🌸 Ending

445 52 23
                                    

After one year

" සේයා ඔය බලාගෙන..පරිස්සමට අඩිය තියන්නකෝ අනේ..කෝ ඉන්න.."

කුකී සේයාගෙ පස්සෙන්මයි..ඔව් ඔව්..සේයා දැන් ඔම්මා කෙනෙක්..මාස හතරක් බඩට..කුකී සේයව මලක් වගේ බලාගන්නෙ.උයන්නෙත් කුකී..දෙන්නා ඉන්නෙ දැන් තනියම ගෙදරක..අනිත් කට්ටියත් තනියම ගෙවල් හදාගත්තා..

" හායි ලමයි..ඔන්න මම ආවෝ.."

ටේහියුන්..එයා දැන් එක්දරු පියෙක්..චූටි රෝස මලක් ඉන්නෙ එයාට..

" ඔප්පා..එන්න එන්න...කෝ මින්හු එන්න ඇතුලට.."

" හියුන්ග්..කෝ දෙන්න මගෙ කෙල්ල...චූටි..හූ..හූ..එන්න අංකල් ලගට.."

ටේගෙ බබා ගෙදර ආවොත් කුකීගෙ වැඩේ එයාව හුරතල් කරන එක..තාම අවුරුද්දක්වත් නෑ චූටි බබාට..

👧 " සේයා..මගෙ චූටි කොල්ලා හොදින් ඉන්නවද..කෝ බලන්න.."

🌸 " එයා හොදින්..එයාගෙ අප්පගෙ වැඩේ බඩ පැලෙනකන් මට ක්වන එකනෙ..එයාට මොන අඩුපාඩුද.."

🐰 " නැතුව බෑනෙ මින්හු..කන්නෙ නෑ..කොයි වෙලේ බැලුවත් එහෙට මෙහෙට ඇවිදිනවා.."

🐯 " ඒ කෙල්ලොන්ගෙ හැටි වෙන්න ඇති..මේ මෙයත් ඒ කාලෙ එහෙම තමයි.."

🌸 " ඒක නෙවෙයි..ජූන් ඔප්පා කවද්ද එන්නෙ..නූනත් එයි නේද.."

🐯 " එයා නම් තව මාසෙකින් විතර එයි..නූනට මහන්සි ඇතිනෙ හනිමූන් එක ඉවර වෙලා..😂"

🐰 " ඒක හරි ..ජුන් හියුන්ග් එක්ක ඉන්නව කියන්නෙ හැමදාම හනිමූන් තමයි බම්..😂"

🌸 " ඊරිසියාව ඕකට කියන්නෙ..මගෙ ඔප්පා එහෙම නෑ..මාසෙකින් එයිනෙ..එතකොට මම ඕවා කියනවා එයාට..😒"

🐰 " හහ්..මොනව කරන්නද කියලා..අනිකා ජිමිනා..අර කෙල්ලව මරලද දන්නෑ..ඊයෙ හනිමූන් එකනෙ..මරුවට ඇති..😂"

🐯 " දැක්කනෙ ඊයෙ වෙඩිම ඉවර වෙනකන් ඉවසිල්ලක් තිබ්බෙ නෑ..අනේ මොනව උනාද දන්නෙ නෑ බම්..😂"

👧 " සේයා බලන්නකෝ මේ දෙන්නව එක්කන් යන්න තිබ්බෙ බලන් ඉන්න..දෙන්නට දෙපැත්තෙ ඉදන් බලන් ඉන්න තිබ්බා යැව්ව නම්..😒"

🌸 " අද දෙන්නට 21+ ෆිල්ම් එකක් දාලා දෙමූ බලන්න එතකොට හරිනෙ..බලන්න මෙතන ජිමින් ඔප්පගෙ හනිමූන් එක..😒"

🐯 " ඔය ලමයව දීලා එනවා කුකී අපි ගිහින් බලමු 21+ මූවි එකක්..වැඩේ ඉවරනෙ.."

🐰 " හරියට හරි..ආහ් මිනු බබාව ගන්න අපි යනවා.."

🐯 " අහ් මේ..යුන්ගියයි හොබියයි නූනලා දෙන්නා එක්ක එයි තව ටිකකින්..ජින් හියුන් නම් අද බබාලා දෙන්නයි නූනයි එක්ක ගමනක් යනවාලු..එයාලා හෙට එයි..හනිමූන් බබත් එයි අද ..😂"

🌸 " යන්න අනේ පවු මගෙ ජිමින් ඔප්පා..ඒක නෙවෙයි කුකී..අපි කඩෙන් ඕඩර් කරමු මොනාහරි..නේද.."

🐰 " හා..මම කතා කරන්නම්..හොබියගෙ කොල්ලත් එයි..."

🐯 " ඔව් බම්..අපි දෙන්නට පස්සෙ මැරි කරලත් ඌට කලින් බබාව හම්බූනානෙ..මරු නේද ඒකත්..මගෙ කෙල්ලට වැඩිය මාස තුනක් වැඩිමල් කොල්ලා.."

👧 " අනේ අම්මපා තාත්තලා කතා වෙන කතාද මේ කතා කරන්නෙ..දෙනවා මෙහෙට ලමයව..බබාවත් නරක් කරනවා මෙතන.."

🌸 " පවු අනේ..මොනාද ඔය කියන ඒවා.."

🐰 " ඇත්තනෙ නේද බම්..යුන්ගියා හනිමූන් එකේ හොදට නිදාගත්තාලු..මට නූනා කිව්වෙ 😂"

🐯 " අනේ කුකීයා..ඇති යකෝ මගෙ වකුගඩු එලියට එන්න වගේ..😂"

🐥 " කවුද ලමයි හොදට නිදාගත්තා කිව්වෙ..මගෙ සේයා නගාද..."

👧 " හරිනෙ දැන් ඔච්චරයි අඩුවට හිටියෙ.."

🌸 " ඔප්පා මෙයාලා ඔයාට හිනා උනා.."

🐥 " උන් දෙන්නට මානසික ආතතිය සේයා..ගනන් ගන්න එපා..දැන් කියනනකෝ මගෙ කොලු පැටියා සනීපෙන්ද..මම එයාට චොක්ලට් ගොඩාරියක් ගෙනාවා..ආහ් මේච මගෙ කෙල්ලට.."

ඔය විදිහට කට්ටිය ලස්සනට කාලය ගත කලා..නැම්ජුන් එයාගෙ වයිෆ් එක්ක කැනඩා ගියා..ගිය මාසෙ වෙඩින් එකෙන් පස්සෙ..ජින් නීෂා එක්ක බූසාන් වල..ජින්ට බබාලා දෙන්නෙක් ඉන්නවා..එතකොට යුන්ගි..යුන්ගිගෙයි ජිමිනගෙයි වෙඩින් එක එකට තිබ්බෙ ඊයෙ..ඒක ඒ දෙන්නගෙ ආසාවට..හොබීටත් බබෙක් ඉන්නවා..අවුරුද්දක් කොලු පැටියට..එතකොට ඉතින් ටේ..එයාටත් ලස්සන රෝස මලක් ඉන්නවා..

අවසානෙට අපේ කුකීයි සේයයි..සේයාගෙයි කුකීගෙයි බබත් තව මාස තුනකින් විතර එයි..

ඕක තමයි ඒ දෙන්නගෙ ආදර කතාව....



සමාප්තයි


sεcтяεт σωηεя || JJK  [ ✔ ]Where stories live. Discover now