Ep : 15 ❤️

870 174 192
                                    

හුරුපුරුදු කටහඩක් ඇහුන නිසා ටේ ඉක්මනට නැගිටලා පල්ලෙහට ආවා... යද්දි ජින් ඇවිල්ලා ජිමින් එක්ක කුස්සියේ කතාව.... සුගා ඔලුවත් අල්ලගෙන සෝෆා එකෙ හොදට නිදි..... ජන්කුක්ටත් රවාගෙන ටේ කෙලින්ම ගියේ කිචන් එකට...... ඊයේ සිද්දිය නිසා ජිමින් එක්ක ටිකක් තරහ වෙලා ඉන්නයි ටේ ට ඕන උනේ. .... ඒත් ඉතින් ඒ හුරතලේ එක්ක කොහොමද එහෙම ඉන්නේ.... ටේ කිචන් එකට ආව ගමන් පැනගෙන ගිහින් ජිමින් ටේ ගේ කරේ එල්ලුනා..


Jimin : ගුම්මෝනින් බබූ ............

Jin : ඒ හුරතලේ බලපන්කෝ......

Tae : ගුඩ්මෝනින් ස්වීටී.... ම්ම්ව්හ්හ්

Jin : වට්........ මෙතන මම නොදන්න මොකක්ම හරි තියෙනවා ..... මොකක්ද මෙතන වෙන්නේ අහ්

Jimin : මොකුත් නෑ... අලේ ... කෝ එන්න උයාටත් උම්මියක් දෙන්න....

Jin : අහ් නෑ නෑ... නැතුවට කමක් නෑ.... හා හා ඔහොම යන්කෝ......

Tae : ම්ම්ම් ජිමින්...... මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා ...

Jimin : ඕඔ අහන්නකෝ......

Tae : අද අපි දෙන්න කොහෙ හරි යමුද..... මන් කීවේ.... අපි දෙන්න විතරක්. ...

Jin : මොකක් කීවා???? යා මෙතන මොකක්ද වෙන්නේ

Tae : කියන්නකෝ ජිමින්......

Jimin: මමත් කැමති ටේ.... ඒ උනාට...... මට....... අද ...... සුගා එක්ක.........

ජිමින් ට කියන්න පුලුවන් උනේ එච්චරයි ටේ ගේ දිග ඇගිලි පහම ජිමින් ගේ මූනේ හිටින තරමට වේගෙන් පාරක් ටේ ජිමින් ට ගැහුවා.... කම්මුලට වැදුනු පාරට ජිමින් විසික් වෙලා යද්දි ජින් මැදට පැනලා ජිමින් ව අල්ල ගත්තා..

Jin -. කිම් ටේහ්‍යුන් ... තමුන්ට මොකක්ද වෙලා තියෙන්නේ අහ් ... තමුන් කවුරු කියලා හිතාගෙනද ජිමින් ට අත ඉස්සුවේ අහ්.... මොකද වෙලා තියෙන්නේ.... මෙතන මොකක්ද වෙන්නේ.....

කිචන් එක පැත්තෙන් ආපු සද්දෙ නිසා... යුන්ගී ජන්කුක් දෙන්නත් එතනට ඉක්මනට ආවා... ජිමින් කම්මුලත් අල්ලගෙන ජින් ට තුරුල් වෙලා අඩනවා... ටේ ට යකෙක් වැහිලා වගේ තරහ ගිහිල්ලා...

We just friends ☯︎︎ [ completed ]Where stories live. Discover now