Ep: 19 ❤️

850 172 248
                                    

" අයින් වෙනවා මගෙ ටේ ලගින්........ "

ජිමින් ටේ ගේ රූම් එකට යද්දී බඩ බෝල කැතම කැත තඩි මනුස්සයෙක් ටේ ගේ ශර්ට් එකේ බොත්තම් බාගෙට ගලවනවා....ජිමින් කෑ ගහපු නිසා මනුස්සය ටිකක් ගැස්සිලා පිටිපස්සට උනා ... ඒත් ජිමින් ව දැක්ක ගමන් ඒ මනුස්සයා ටේ ව දාලා හරි අමුතු හිනාවක් දාගෙන ජිමින් ලගට ලන් උනා ......

" ලැජ්ජා නැද්ද තමුසෙට... අහ්..... මෙහෙම බීල වැටිලා ඉන්න මනුස්සයෙක් ට බලහත්කාරකම් කරන්නේ"

" ඔහ්හ් pretty boy...... එහෙනම් ඉතින් සිහියෙන් ඉන්න ඔයාට මගේ වෙන්න පුලුවන්න්නේ නේද.....

ඒ මනුස්සයා ලගට එන්න එන්න ජිමින් පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් බිත්තියකට හේත්තු උනා.. ජිමින් ට ඒ මනුස්සයත් එක්ක හැරෙන්න තියා හිතන්නවත් බෑ... ජිමින් හිටියේ ගොඩක් බය වෙලා.... ටේට අඩසිහියෙන් මේ හැමදේම පෙනුනා.... ඒත් ජන්කුක් ගේ drugs නිසා ටේ ට මොකුත්ම කර ගන්න බැරි උනා... ටේ ගේ ඇග සම්පූර්ණයෙන්ම පන නැති වෙලයි තිබුනේ ...

" චිමී............. දු.......දු.........ව... න්.....න...... "

ටේ කෑ ගැහුවා පුලුවන් තරම් හයියෙන්..... ඒත් එයා කියපු දේවල් එයාටවත් ඇහුනේ නැති තරම්....

ජිමින් බිත්තියට හේත්තු වෙද්දී අර මනුස්සයා ජිමින් ට හෙල්ලෙන්න්වත් බැරි වෙන විදිහට අත් දෙකම බිත්තියට තියලා ජිමින් ගේ මූනට එබුනා... ඒ මනුස්සයා ලගින් ආපු සැර අරක්කු ගද නිසා ජිමින් ට හුස්ම ගන්නත් අමාරු උනා... ජිමින් ඇස් දෙක තද කරලා වහගත්තේ ජිමින් ට වෙන කරන්න දෙයක් තිබ්බෙම නැති නිසා ...

ඒ මනුස්සයා එයාගේ එක ඇගිල්ලකින් ජිමින් ගේ නලලට වැටිලා තිබ්බ කෙස් එහෙ මෙහෙ කරන්න ගත්තා......

" එපා......... අයින් වෙනවා............ මට යන්න දෙනවා................. ජරා මිනිහා......... අහකට වෙනවා...... "

ජිමින් පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා........ ඒ මිනිහගෙන් ගැලවෙන්න පුලුවන් තරම් උත්සහ කරා.......


එතකොටම.......................................






















" නවත්තනවා ඕක බල්ලා.............."



ජිමින් ඉස්සරහම අර මනුස්සයා ඇදගෙන වැටුනේ අත් දෙකෙන් මුලු ඔලුව ම අල්ල ගන්න ගමන්......

We just friends ☯︎︎ [ completed ]Where stories live. Discover now