Ep: 17 ❤️

804 174 191
                                    

Author's pov ;

ජන්කුක් ටේ වත් උස්සගෙන ආවේ රතුම රතු පාටින් ආලෝකවත් උනු V.I.P කාමරයකට.... මේ වෙද්දී ටේ ගේ සිහිය කියන දේ සම්පූර්ණයෙන්ම නැති වෙලයි තිබ්බේ... ජන්කුක් දුන්න drugs වල power එක නිසාම ටේ ගේ හැගීම් ඇවිස්සෙන්න ත් එච්චර වෙලා ගියේ නෑ.. ටේ ට කිසිම සිහියක් තිබුනේ නෑ.... මතකයක් තිබුනේ නෑ.. ඉන්නේ කොහෙද එතකොට ඉන්නේ කාත් එක්ක ද කියලා...


" කොටි පැටියෝ........ "

ජන්කුක් ටේ ව ඇදට විසික් කරන ගමන්.... ටේ ගේ තොල් මත එයාගේ ඇගිලි එහෙමෙහෙ ගෙනිච්චා... මත් උනු බාගෙට පිය උනු ඇස් ටේ ගේ මූනට අරගෙන ආවේ අමුතුම විදිහේ සරාගි පෙනුමක්..මූනට වැටුනු කලු ගනකම් කොන්ඩය.. දිග ඇහි පිහාටූ... රෝස තොල් පෙති..... ඒ වගේම මිල්කි  හමට වැටුනු රතු පාට එලිය ටේ ගේ ලස්සන තවත් වැඩි කලා... එකට එකතු උනු මේ ලස්සන ජන්කුක්ගේ හැගීම් අන්තෙටම අවුස්සන්න සමත් උනා

" ඔයා ලස්සනයි පැටියෝ..... ගොඩක් ලස්සනයි...."

ටේ ගේ තොල් උඩ තිබ්බ ජන්කුක්ගේ ඇගිලි හිමින් සැරේ ටේගේ පපුව උඩට අරන් යනගමන් ජන්කුක් කෙදිරුවා...

......රෝ..............ස..........ම.................ල.............

ටේ අඩ සිහියෙනුත් කියෙව්වේ රෝසමල කියලා විතරය... ඇවිස්සුනු හැගීම්.... ඇවිස්සිනු කේන්තිය ත් එක්ක මුසු වෙලා ජන්කුක්ගෙ මූනට අරගෙන ආවේ හරිම රෞද්‍ර පෙනුමක් ..... අඩසිහියෙන් දගලන ටේගේ ඇග උඩට ආපු ජන්කුක් ටේ ගේ ඇග දෙපැත්තෙන් කකුල් දෙල දාලා දනිස් දෙක තියලා හිට ගත්තා ..

මත් බව නිසාම ටේ ත් මේ වෙද්දී ඇවිස්සිලා හිටපු නිසා ටේ එයාගේ යටි තොල හපාගෙනම එයාගේ ශර්ට් එකේ බොත්තම් එකින් එක ගලවන්න පටන් ගත්තා...

🚫⚠️

" ම්ම්ම්ම්ම්ම්ම් රස්නී........ රස්නී මට රස්නී..............ගලවන්න් ඕනේ....... ම්ම්ම්ම්ම්ම්"

" ඉන්න බබා.. හ්ඃ..... මම උදව් කරන්නම්..."

ලොකු කෑදරකමකින් ටේ දිහා බලාගෙන හිටපු ජන්කුක් ටේ ගේ අත් දෙක දෙපැත්තට තියලා තද කරලා හරිම නොසන්සුන් ව ටේ ගේ ශර්ට් එක ගලවලා දැම්මා... ඒ කලබලෙන්ම එයාගේ උඩු ඇදුමත් ගලවලා නිරුවත් උනු ජන්කුක් ගොඩක් රලු විදිහට ටේ ගේ තොල් උරන්න ගත්තා... ටේ සම්පූර්ණයෙන්ම ජන්කුක්ට ප්‍රතිචාර දැක්වුවේ එයාගේ සිහිය මේ වෙද්දි drugs power එකට යට වෙලා තිබුනු නිසා... සිපගැනීම රලු වෙන්න රලු වෙන්න.... ඉබෙම ටේ ගන් සිහින් කෙදිරිලි පිට උනේ ජන්කුක්ව හොදටම පිස්සු වට්ටන ගමන්...

We just friends ☯︎︎ [ completed ]Where stories live. Discover now