CHAPTER 6

152 44 62
                                    

ද..ඩා....ං..........................



යුන්ගි .....මගේ ඉස්සරහ පාරෙ ගිය ලොරියකට හැප්පෙනවත් එක්කම මගේ වටේ කලුවර උනා .මන් එතනම ඇදගෙන වැටුනා විතරයි මට මතක.
.
.
.
.
.



ආහ්................ මගේ ඔලුව තාම වටේ කැරකෙනවා වගේ.ඒ වහලේ ,ඒ සිවිලිම බිත්ති.මන් හිටියෙ මගෙම කාමරෙ.ඒක්කම මට ඇහුනෙ එකම ඉකි ගහන සද්දයක්.

"ඔම්මා......."

මන් අමාරුවෙන් නැගිට්ටා.

"ලානා මගේ දූ.................."😭💔

අම්මා මාව බදාගෙනම ඇඩුවා.මටත් ඇඩුනා.

"ඔම්මා.... යුන්ගි????"
*
*
*

.........................................................................................................
ඔම්මා මගේ පස්සෙන් දුවන් එද්දි මන් අඩාගෙන දිව්වේ යුන්ගිගේ ගෙදර.ගෙදර වටේ මිනිස්සු පිරිලා .මින් ආන්ටි අඩනවා.එයා කලු ඇදලා.ගෙදර පුටු ඔක්කොටම සුදු රෙදි දාලා.මගේ යුන්ගි හිනා වෙලා ඉන්න පොටෝ ඇරෙන්න අනිත් හැම පොටෝ එකක්ම අනිත් පැත්ත හරවලා.

"ආන්ටි..........ඇයි මේ?"




"ලානා අපේ යුන්ගි අපිව දාලා ගියා"................




මින් ආන්ටි  කෑගහලා මාව බදන් අඩද්දි මාව ඉබේම බිම ඉන්දුනා.මුලු උගුරුම පිච්චිලා ගියා වගේ.

                            තත්පර 5ක් ගියා
මන් මට පුලුවන් උපරිමේටම කෑගහලා ඇඩුවා. 

  "යුන්ගි ඔයාට බෑ මට මෙහෙම කරන්න.ඔයාට මට කියන්න දෙයක් තියෙනවා.චෙබල්................ ආයෙ එන්න  අර තත්පර 5 ගියෙ නෑ.

.
.
.


time passed 
හවස 4 වෙද්දි යුන්ගිව ගෙදරට එක්කන් ආවා. පෙට්ටියක් මැද දේවදූතයෙක් සැනසිල්ලෙ වැතිරිලා හිටියා.යුන්ගිගේ ඇස් සැනසිලේ පියවිලා.මල් ගොඩක් මැද්දෙ එයා ලස්සනට හිනා වෙලා හිටියා.මන් විතරක් දැක්ක එයාගේ gummy හිනාව අද හැමෝම දැක්කා .

මෙච්චර වෙලා අඩලා අඩලා හෙම්බත් වෙලා හිටපු මන් හිතුවෙ මගේ කදුලු ඉවරයි කියලා.ඒත් යුන්ගිගේ මූන දැක්කම නැති කදුලුත් එලියට ආවා.මන් ආයෙම ඔම්මව බදන් ඇඩුවා.

JZT 5 SECONDS 🖤🕓(completed)Where stories live. Discover now