CHAPTER 7

227 53 129
                                    

27 YEARS LATER 

යුන්ගි මාව දාලා ගිහින් අදට අවුරුදු 27යි මාස 5 යිදවස් 28ක්.

එදා තිබ්බ වේදනාව,යුන්ගි ලග නැතිවෙද්දි දැනුනු තනිකම පාලුව එහෙම්මමයි.ඔයාගෙ තැන කාටවත්ම පුරවන්න බෑ යුන්ගි................................................


ගත උනු අවුරුදු 27 පුරාවටම මං මගේ ජීවීතෙ ගැනම තිබුනු ආසාව අතඇරලා දැම්ම.මන් ජීවත් උනේ යුන්ගි මට ජීවත් වෙන්ඩ දුන්නු බලාපොරොත්තුවෙන්.එයා හැමදාම ආසා කලා මන් මේ රටේ හොදම PIANO PLAYER වෙනවා දකින්න.


                අද ඒ හීනේ හැබෑ වෙලා....................යුන්ගි ඔයාගෙ ලානා දිහා බලාගෙනද ඉන්නෙ?

යුන්ගි තමා මගේ ප්‍රථම හා අවසාන ආදරෙ.යුන්ගි දන්නැති උනත් එයා තමා මගේ ප්‍රථම හාදුවෙ අයිතිකාරයා.

යුන්ගි නැතුව හිස්වෙච්ච ජීවිතෙ මන් කාටවත්ම හිතාගන්න බැරිතරම් නිශ්ශබ්දව ගතකලා.Seoul වල හොදම Female piano artist විදිහට මන් සද්ද නැතුව පාඩුවෙ හිටියා.

ඒත් ලගදි ආපු අදහසකට මන් මගෙම piano acadamy එකක් පටන් ගත්ත.මගේම එකක්.
......................................................................................

audition එකට රට වටෙන්ම පුන්චි පුන්චි ලමයි, තරුන ලමයි ගොඩක් හිටියා.මන් හැමෝම එක්ක කතා කලා.හිනා උනා.

"ඇයි මෙතනට ආවෙ?" වගේ ප්‍රශ්න වලට එයාලා හරි හුරතල් උත්තර දුන්න.

ඒත් මගේ ඇස් දිව්වෙම හෝල් එකේ කොනක වාඩිවෙලා නිදන් හිටපු තරුන පිරිමි ලමයෙක් දිහාට.එයා හෝල් එකට එද්දිම මාව ගැස්සිලා ගියා..............

ඇයි මට එයා යුන්ගි වගේ පෙන්නෙ?

.
.

.
.
.
.

දවස පුරාම එක එක දරුවො එක්ක කතා කරලම මට මහන්සියි..සතුටුයි.

දැන් අර පිරිමි ලමයගෙ වාරේ.එයා කිසි සැලකිල්ලක් නැති විදිහට හූඩියෙන් මුලු ඔලුවම වහගෙන පුටුවෙන් වාඩි උනා.

"ඔයාගෙ නම?" මන් ඇහුවා.

"SUGA "

මොකක් SUGA? ඒ නම් ඇහෙද්දිත් මට නිකන් කරන්ට් එකක් වැදුනා වගේ.මාව වෙව්ලනවා.ඒත් මන් දිගටම කතා කලා.

"පුතාගෙ බලාපොරොත්තුව?"

එයා සද්ද නැතුව තත්පර 5ක් හිටියා.මෙච්චර වෙලා ඔලුව වහන් හිටිය හූඩිය අයින් කලා . 

JZT 5 SECONDS 🖤🕓(completed)Where stories live. Discover now