තවත් මාසයක් ගෙවිලා ගියා....
ලගදිම ජින්ගෙත් නම්ජුන් ගේත් විවාහ උත්සවේ....
ඔවුන්ගේ ගෙවල් වලින් කතා උනා වගේම ඉක්මනින් එයාලා දෙන්නා විවාහ වෙන්න තීරණේ කරා...
______________________________________හවස ඇදට වෙලා ටේ එක්ක කතා කර කර හිටිය ජන්කුක් ගේ දුරකතනය නාද වෙන්න පටන් ගත්තේ එයාලගේ කතාවට මැදින් බාදා කරන ගමන්..
📲📲📲📲📲📲
🐰: නම්ජුන් හියුන්ග් ?
🐨: කුක් ඔයාට දෙයක් කියන්න කතා කරේ...
🐰: මොකක්ද හියුන්ග්?
🐨: මායි ජිනුයි marry කරන්න හදන්නේ...
🐰: නැහැ සිරාවට...කවද්ද?
🐨: අනිද්දා..
🐰: මං අනිවා එන්නම්....
කියලා තවත් ටික වේලාවක් ජන්කුක් එයා එක්ක කතා කරලා ෆෝන් එක කට් කරා...
🐯: කවුද ජින් කියන්නෙ...
🐰: ඔයාට කොහොමද ඒක ඇහුනේ...
🐯: ඔයාට වෙඩිමක්ලු නේද ලගදි
🐰: මෙයා ඔක්කොම අහගෙන නේ කොහොමද කියනවා ඇහුනේ...
🐯: නිකන්ම ඇහුනා...කතා කරපු එක්කෙනා හයියෙන් නේ කතා කරේ....ජින් කියන්නෙ කවුද?
🐰: නම්ජුන් හියුන්ග් ගේ වෙන්න ඉන්න හස්බන්...අනිද්දා වෙඩින් එක..
🐯: මාත් එන්නම්..
🐰: හොද ඇදුමක් නැතුව ඔයා කොහොමද එන්නෙ...
🐯: මාව කාටත් පෙන්නෙ නැහැ නේ....අනික මං එන්නෙ කන්න...ඔය වෙඩින් වල තමා රස කෑම තියෙන්නෙ...
YOU ARE READING
Ghost boyfriend (Completed ✅....)
Fanfictionතම පියාගෙ කීම අසා ජීවත් වී සිටි බංගලාව අත හැර වෙනත් බංගලාවකට යන තරුණයෙක් කීයකට වත් සිතන්නෙ නැතුව ඇති ඒම බංගලාවෙ වහලා තිබ්බ කාමරයක් විවෘත කිරීමෙන් එයාට සිද්ද වෙන්න යන දේ..... taekook switch ⬆️⬇️ Smut warning 🔞