part 22

3.9K 529 45
                                    

(මාස දෙකකට පසු)

🐯: යුන්හී ඔයා කොහේද? ඩැඩීව බය කරන්නෙ නැතුව ඉන්න තැනකින් එන්න....

ටේ මුලු බංගලාවේම යුන්හී හොයනවා...එත් යුන්හී  කිසිම තැනක නැහැ...ටේ ඉන්නෙ දැන් අඩන්න ඔන්න මෙන්න...

ටිකකින් ජන්කුක්ගෙන් යුන්හීව දැක්කාද අහන්න හිතපු ටේ කෙලින්ම ගියේ කුස්සියට...

🐯: කුකී යුන්හීව දැක්කාද මං මුලු බංගලාවේම බැලුවා නේ...එයා නැති වෙලා කුකී...

🐰: ඔයා හොදට බලන්න ටේ කෙල්ල කොහි කියලා යන්නද...

🐯: කුකී මං හැමතැනම හෙව්වා...ගාර්ඩ්න් එකෙත් බැලුවා එයා නැහැ නේ...

🐰: උඩ කෙලවරේ කාමරේ බැලුවාද ?

🐯: එයා කොරිඩෝ එකෙ කෙලවරට යන්න බයයි නේ කුකී...

🐰: එතනට ගිහින් බලන්නකො....

🐯: හ්ම්

කියලා ටේ යන්න හැරෙනවා එක්කම ජන්කුක් කට කොනට හිනා උනා....

කොරිඩෝ එකේ කෙලවරේ කාමරේට ගිය ටේ ඒ දොර අරින්න උත්සාහ කරත් මුලින් අරින්න බැරි උනා...

උඩ ඉදලාම පල්ලෙහා තට්ටුවෙ ඉන්න ජන්කුක්ට කෑගහපු ටේ

🐯: කුකී මේ දොර ලොක් කරලා නේ...

🐰: ආයෙ සැරයක් try කරන්න...

කියලා ජන්කුකුත් අනිත් පැත්තට ටේට උත්තර දුන්නා.......

ටේ ආයෙ දොරේ ලොක් එකට අත තිබ්බෙ එක අරින්න...

එත් කිසිම තල්ලු කිරිමක් ටේ කරන්නෙ නැතුවම ඒ දොර ඉබේම ඇරිලා ගියා....

හිමින් ටේ කාමරේ ඇතුලට අඩිය තියලා

🐯: යුන්හී ඔයා මෙතනද? ඩැඩීව බය නොකර එලියට එන්න පැටියෝ....අප්පාට නම් ඔයා ගැන ගානක් වත් නැහැ....එත් අප්පාට වඩා මං ඔයාට ආදරෙයි නේ.. බය කරන්නෙ නැතුව එලියට එන්න මැණික...

Ghost boyfriend   (Completed ✅....)Where stories live. Discover now