මට ඊයෙ chapter එකෙ කියන්න බැරි උනා....මෙකේ smut කෑල්ලක් තියෙනවා....18ට අඩු අය කියවන්නෙ නැතුව ඉන්නවා හොදයි...එත් ඉතිං මං දන්නවා ඔයලා කියවනවා කියලා....හැබැයි ඒවාට අකමැති අය ඉන්නවා නම් නොකියාවා ඉන්න...එත් මුලු chapter එකම කියවන්නෙ නැතුව ඉන්න එපා....මං ඒ තැනදි දැනුවත් කරන්නම්.....
_____________________________________
කාර් එකෙ හිටිය ටේ දැක්කෙ බංගලාව ඇතුලේ තවත් කාර් දෙකක් නවත්තලා තියෙනවා කියලා...
එහෙමම කාර් එකෙන් ඉක්මනින් බැස්ස ටේ කඩාගෙන ගෙදර ඇතුට ගියේ කවුද ඇවිත් ඉන්නෙ බලන්න...
ටේ ඇතුලට එනවා එක්කම එයා දැක්කෙ සෝෆා එකෙ ජන්කුක්ව වට කරගෙන එයාගෙ හියුන්ග්ලා ජන්කුක්ව සනසන විදිහ..
එතන හිටිය එක උස කොල්ලෙක් නැගිටලා ටේ පැත්තට ඇවිත් ටේගෙ කොලර් එකෙන් අල්ලන් කෑගහන්න ගත්තා..
🐽: තමුසේ කොහොමද ජන්කුක්ට මෙහෙම කරන්නෙ...තමුසේට කිසිම අයිතියක් නැහැ ජන්කුක් ට මේ විදිහට සලකන්න...ජන්කුක් තමුන්ගේ මේ බංගලාවට ආවේ එයාගෙ අප්පාගෙ කීම නිසා
කියලා ජින් ටේට කෑගැහුව්වත් ටේ නෙමෙයි ඒ කිසි දෙයක් කනටකට ගත්තේ...
ජින්ගේ අත් අතර පොඩි වෙලා තිබ්බ එයාගෙ කොලර් එක ගලව ගත්ත ටේ
🐯: උබලා කවුද මගේ ගෙදර ඇවිත් මට සද්දෙ දාන්න...අහ්...අනික ජන්කුක්ව මං දන්නෙ තමුන්ලා ඔක්කොටම කලින්....
🐨: එත් ඔයා එයාට සලකන්නෙ හොද විදිහකට නෙමෙයි නේ...
🐯: මං සලකන්නෙ එයාට සැලකිය යුතු විදිහට...අනික මගේන් අවසරයක් නැතුව තමුසේලා ඔක්කොම කොහොමද මගේ ගෙදරට ඇතුල් උනේ....
🐰: තේහ්යුන්ග් ඒ මගේ හියුන්ග්ලා මායි එයාලට කතා කරේ...
YOU ARE READING
Ghost boyfriend (Completed ✅....)
Hayran Kurguතම පියාගෙ කීම අසා ජීවත් වී සිටි බංගලාව අත හැර වෙනත් බංගලාවකට යන තරුණයෙක් කීයකට වත් සිතන්නෙ නැතුව ඇති ඒම බංගලාවෙ වහලා තිබ්බ කාමරයක් විවෘත කිරීමෙන් එයාට සිද්ද වෙන්න යන දේ..... taekook switch ⬆️⬇️ Smut warning 🔞