තද ඔලුව කැකුමක් එක්ක ඇස් ඇරපු ජන්කුක් දැක්කෙ හැමතැනම කලුවරයි කියලා...
ඉන්න තැනින් නැගිටින්න උත්සාහ කරත් ජන්කුක්ට හෙලවෙන්නවත් බැරි උනේ එයාව තද කරලා පුටුවක ගෙට ගහලා තිබ්බ නිසා....
: ඔහෝ ඔයාට සිහිය ඇවිත් වගේ...
කියලා කට හඩක් ජන්කුක්ට ඇහෙද්දි ඒ පැත්තට ඔලුව හැරෙව්වත් ජන්කුක් දැක්කෙ චායාවක් විතරයි....මොකද ඒ මුලු කාමරේම එයාගෙ ඔලුව උඩ විතරයි ලයිට් එකක් පත්තු උනේ...
තමන්ගෙ ගැහෙන හදවත මගඇරපු ජන්කුක් ඒ චායාවට කතා කරන්න ගත්තා...
🐰: ඔයා කවුද ?
: මං ද? ඇයි අදුරන්න අමාරු ද ?
කියලා කියන ගමන් ජන්කුක් ට ඒ කෙනාගෙ මූන පෙන්නුවා.....
ඒ කතා කරපු කෙනා කවුද කියලා දැක්ක ජන්කුක්ගේ ඇස් ඉබේමයි ලොකු වෙන්න පටන් ගත්තේ.......
🐰: බාප්පෙ.. ඔයා..?😳
😈: ඔය අදුර ගත්තේ....
🐰: ඇයි..ඇයි ඔයා මාව මෙහෙම හිර කරලා තියෙන්නෙ...
😈: මං කියන දේ කරොත් මං නිදහස් කරන්නම්..එත්
🐰: එත් කිව්වේ...
😈: මුරණ්ඩු උනොත් අප්පාට උන දේම වෙයි එච්චරයි...
🐰: මො...මොකක්? බාප්පා කියන්නෙ-
😈: ඔව් කොල්ලො ඔයා හිතුවා හරි මායි ඔයාගෙ අප්පාව ඔම්මාව කවුද අර අප්පාගෙ අතිජාත මිත්‍රයා....අහ් කිම් කාරයාව ඔක්කොමලාව එකම තැනකට යැව්වේ......
ජන්කුක් ගේ බාප්පා වියරුවෙන් හිනා වෙවි එහෙම කියද්දි ජන්කුක්ගේ ඇස් තෙත් වෙන්න ගත්තේ තමන් මෙච්චර කාලයක් හොදයි කියලා හිතන් හිටපු මනුස්සයාම අන්තිමට එයාගෙ ලොකුම හතුරා උන එකට...
YOU ARE READING
Ghost boyfriend (Completed ✅....)
Fanfictionතම පියාගෙ කීම අසා ජීවත් වී සිටි බංගලාව අත හැර වෙනත් බංගලාවකට යන තරුණයෙක් කීයකට වත් සිතන්නෙ නැතුව ඇති ඒම බංගලාවෙ වහලා තිබ්බ කාමරයක් විවෘත කිරීමෙන් එයාට සිද්ද වෙන්න යන දේ..... taekook switch ⬆️⬇️ Smut warning 🔞