Flashback...
( අවුරුද්දකට පෙර)
( එක් රාත්‍රීයක)
ජියොන් පවුල වගේම කිම් පවුලත් අවුරුදු පහකට පස්සේ එකට මූන ගැහුනා...
ජියෝන් පවුලේන් කිම් පවුලට එදා එන්න කිව්වෙ රාත්‍රී කෑමකට...
(කිම් බංගලාව )
: හරි මචං අපි අනිවාර්යයෙන් එන්නම්...
කියලා mr.kim ෆෝන් එක තියද්දි එතනට ආවේ mrs.kim
Mrs.kim 👸 : කවුද කතා කරේ..
Mr.kim🤴: ජියොන් කතා කලේ...
Mrs.kim👸: ඔය ඇත්තමද ? මොනාද කියන්නේ...
Mr.kim🤴:අද අපිට එහේ කෑමකට එන්න කිව්වා...
Mrs.kim👸: ටේ මේක ඇහුවොත් නම් සතුටු වෙයි...
Mr.kim🤴: නැහැ නැහැ දැන්ම කියන්න එපා...අපි එතනට ගියාමම කියමු...
ඒ දෙන්නා ටේට මුකුත්ම නොකියා හවස ජියොන් ගේ ගෙදරට යන්න ලෑස්ති උනේ ටේව පුදුම කරන්න හිතාගෙනයි...
______________________________________
🐯: අප්පා කොහිද යන්නෙ කියන්නකො...මගේ පස්සත් රිදෙනවා කාර් එකෙ ඉදන් ඉදලාම...අද ශෝක් එකට එලියට යන්න තිබ්බ චාන්ස් එක නේ...
🤴: එලියට යන්න කිව්වේ club ගානේ යන එක නේ...අපි මේ යන්නෙ කොහිද කියලා කියන්නේ නැහැ... ගියාම බලන්නකො...ඔයා යන්න ආස තැනක් ඒක...
🐯: මං කොහිවත් යන්න ආස නැහැ...අනික එකපාර ඇහුවාම කියන්නකො..ඔම්මා අඩුම ඔයාවත් මට කියන්න...
YOU ARE READING
Ghost boyfriend (Completed ✅....)
Fanfictionතම පියාගෙ කීම අසා ජීවත් වී සිටි බංගලාව අත හැර වෙනත් බංගලාවකට යන තරුණයෙක් කීයකට වත් සිතන්නෙ නැතුව ඇති ඒම බංගලාවෙ වහලා තිබ්බ කාමරයක් විවෘත කිරීමෙන් එයාට සිද්ද වෙන්න යන දේ..... taekook switch ⬆️⬇️ Smut warning 🔞