වූෂියැන්ව කාමරය වෙත ගෙන ගොස් ඇදෙන් තැබූ යීබෝ ඔහුට නෑමට අවශ්‍ය බඩු රැගෙන Woshroom එකෙන් තැබුවේ වූෂියැන්ගේ මුහුණ දෙසවත් නොබලාම ....🦁 වෙයි යින් .... නාන්න ලෑස්ති වෙන්න ...
❤️ අනේ දැන්ම .... 😒 මං ගෙදර ආවා විතරයි නේ ...
🦁 Hospital ඉදලා නේද ආවේ ... නාන්නේ නැතුව කොහොමද ?
❤️ ඉතින් ඔයත් Hospital ඉදලනේ ආවේ... ඔයා නෑවෙත් නෑනේ ...
🦁 මං නාන්නම් ඔයාව නාවලා ඉවර වෙලා...
❤️ මොකක් 🙄😯 මාව නාවන්න ... මට තනියෙන් කරගන්න පුලුවන් ...
🦁 කොහොමද ???
මෙතෙක් වෙලා ඔහු කරමින් සිටි වැඩ වලට අවධානය යොමු කර සිටි යීබෝ වූෂියැන්ගේ මූණටම එබී ඇසූ විට වූෂියැන්ද මදක් තිගැස්සී ගියේ යීබෝගේ බැල්ම තරමක් නපුරු පාටක් තිබූ නිසාය .....
![]()
К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое. වූෂියැන්ගේ කකුල නැවීමට නොහැකි වූ නිසාත් අතේද මැණික්කටුව ලගින් හොලවන්නට බැරි වන ලෙස දමා තිබූ Bandage එක නිසාද වූෂියැන්ට ඔහුගේ වැඩ තනිවම කරගත නොහැකිය .... ඒත් යීබෝට කියා ඔහුගේ වැඩ කරවා ගැනීමට වූෂියැන්ට මද ලැජ්ජාවක් දැනුනි...
❤️ ආහ්.... ඒක මේ... මං
🦁 යන් .....
වූෂියැන්ව නැවතත් Bridal Style එකට වඩා ගත් යීබෝ ඔහුව ගෙන ගොස් Bath tub එකෙන් තිබ්බේ මලක් වගේ පරිස්සමෙන් ....
🦁 කෝ දැන් ඔය ඇදුම් ගලවන්න...
❤️ ආහ් .. 😶
🦁 ඉක්මනට .... මට ඔයාලගේ බෙහෙත් ගන්න යන්නත් තියෙනවා මේවා ඉවර වෙලා.....
වූෂියැන් ඔහු ඇද සිටි සැහැල්ලු T-Shirt එකේ එක අතක් ගලවා අනිත් අත ගැලවීමට උත්සාහ කලත් ඔහුට එය නොහැකි වී අත තවත් රිදුම් දෙන්නට විය...

ВЫ ЧИТАЕТЕ
We Are Made To Love
Фанфикප්‍රේමය නම් වූ සංසාරික බැදීම වෙනුවෙන් පෙර ආත්මයේද, මේ ආත්මයේද සසර පුරාවටම මතු මතු ආත්මයක් පාසාම මා ඔබ වෙනුවෙන්ම උපදින්නම් ........ දිනක අප අමරණීය වේවි සසර ගමන නිමා වේවි එදින දක්වාම ආදරයෙන් මා පරිස්සම් කරන එකම වස්තුව නුඹයි .... කොටින්ම මාගේ ප්‍ර...