සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටි වූෂියැන්ට Couch එකේම නින්ද ගොස් තිබුණි.... නිවසින් පිටතට යාමට අවශ්‍ය වූවත් යීබෝට ඔහුගේ සුව නින්දට බාධා කරන්න සිතුනේ නැත...... ඒ නිසා හෙට දින කිරීමට නියමිත්ව තිබූ වැඩ කිහිපයක්ද අද දින ඉවර කලේ හෙට දිනයම වූෂියැන් හා ගත කිරීමට සිතාගෙනය .......යීබෝට දින කිහිපයක පටන් කිරීමට අවශ්‍යව තිබූ නමුත් වෙලාවක් නොමැති වීම නිසා අතපසු වූ කාර්යයක් සදහා ඔහු වෙලාව යොමු කර එය නිම කලේ ඉතා සතුටිනි ....
සවස 6 පමණ වන විට වූෂියැන් අවදි විය.... ඔරලෝසුව දෙසට නෙත් යොමු කල ඔහුට රෑ වී ඇති බව තේරුණු අතර ඔහුට දුකක් දැනුනේ ලස්සන දවසක් නිවසටම ගෙවුනු නිසායි ....
![]()
Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác. 🦁 ආහ්.... ඔයා නැගිටලා 😊
❤️ බෝබෝ මං ගොඩක් වෙලා නිදාගෙන නේද ?😶
🦁 ඒකනේ .... ඉන්න ඔයාට Coffee එකක් හදන් එන්නම් .....
❤️ බෝබෝ ඔයා හෙට Practice යනවද?අපිට හෙට යන්න බැරිද ?
වූෂියැන් අසන්නේ බලාපොරොත්තු සුන් වූ මුහුණකින්ය.....
🦁 මං හෙට කොහෙවත් නොයා දවසම ඔයා එක්ක ඉන්නම්... 😊😌 අපි කොහේහරි ඇවිදින්න යමු හොදද? කෝ දැන් ටිකක් හිනාවෙන්නකෝ ....
වූෂියැන්ගේ හිසකෙස් අතින් අවුල් කර යීබෝ කුස්සියට ගියේය .... මද වෙලාවකින් කෝපි කෝප්පයක් හා කේක් කැබලි කිහිපයක්ද රැගෙන පැමිණි යීබෝ වූෂියැන් අසලින් වාඩි වුනා ....
වූෂියැන් තවමත් කනස්සල්ලෙන් සිටිනු යීබෝ දුටුවේ එවිටය ...
🦁 ඔයා මේක ඉක්මනට බිව්වොත් මං ඔයාට Surprise එකක් දෙනවා.... ඉක්මනට බොන්නකෝ ...

BẠN ĐANG ĐỌC
We Are Made To Love
Fanfictionප්‍රේමය නම් වූ සංසාරික බැදීම වෙනුවෙන් පෙර ආත්මයේද, මේ ආත්මයේද සසර පුරාවටම මතු මතු ආත්මයක් පාසාම මා ඔබ වෙනුවෙන්ම උපදින්නම් ........ දිනක අප අමරණීය වේවි සසර ගමන නිමා වේවි එදින දක්වාම ආදරයෙන් මා පරිස්සම් කරන එකම වස්තුව නුඹයි .... කොටින්ම මාගේ ප්‍ර...