🎋 තෙවන කොටස 🎋

1K 185 22
                                    

දින, සති, මාස මෙලෙසින් ගෙවී ගියේ වූෂියැන්ව ජිංශිය තුල තනි කරමිනි

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

දින, සති, මාස මෙලෙසින් ගෙවී ගියේ වූෂියැන්ව ජිංශිය තුල තනි කරමිනි. ගෙවුනු මාස කිහිපයේම වූෂියැන්ව සොයාගත හැකි වූයේ මේපල් ගස යට වංජිගේ සොහොන අසල හෝ ජිංශිය තුල පමණි. එක් දිනයක් වත් සම්පූර්ණයෙන්ම ගුසූ තුල රදවා ගැනීමට අපහසු වූ ඔහු දැන් මෙම ස්ථාන දමා ආහාර ගැනිමට වත් පිටතට නොයන්නේය....

ඔහුට මදක් හෝ සහනයක් ගෙනාවේ ජිංශියෙන් එන වංජිගේ සුවදට සමාන වූ සදුන් සුවදත්, අදිරද සිනහවත් (ගුසූවට ආවේණික වයින් වර්ගයක් ) පමණි .. ජිංශිය පුරාම වංජිගේ මතකයන් පිරි තිබුණි ...

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
We Are Made To Love Tahanan ng mga kuwento. Tumuklas ngayon