අද ඔම්මයි අප්පයි මාව අවුරුදු දෙකකට මෙහෙ දාලා රට යනවා.. මට එකට ගොඩක් දුකයි... ඒත් අප්පා කියනවා එහේදී මට හොඳ හියුන් කෙනෙක් ලැබෙනවාලු.. එයා එක්ක ඉන්නකොට කාලේ ඉකමනට ගෙවිලා අපි එන දවසත් ලං වෙයි ලු... අනික එහේදී අප්පා වගේම මට ආදරේ කරන තවත් අප්පා කෙනෙකුයි ඔම්මා කෙනෙකුයි මට ලැබෙනවාලු... මොන දේ උනත් එන දේට මුහුණ දෙනවා කියලා හිතන් තමයි මම ඔම්මායි අප්පයි එක්ක අද Jeon Uncle ගේ ගෙදර යන්නේ...
මම Park Jimin.. මට වයස පහළොවයි... මම ඉන්නේ අප්පයි ඔම්මායි එක්ක.. ඒත් අද ඉඳන් Jeon අංකල් එක්කයි එයාගේ පවුලේ අයයි එක්ක තමයි මට අවුරුදු දෙකක් ඉන්න වෙන්නේ....
[ At Jeon House 🏡 ]
🌞 අහ් එන්න හජේ... කෝ පුතා ...?
🌻 පුතා... එන්න ඇතුලට....
🐣 හා අප්පා....
🌞 බලන්නකෝ හජේ කොල්ලා ඔයා වගේමයි.. ඉස්සර ඔයා collage යන කාලේ කපාපු පලුව වගේ ....
🌻 ඒකනේ කොල්ලා මගේ වගේ නොවුනා නම් ඉතින් හෝජුන්ජේ වගේ තමයි අනිවරෙන්...😂🥰
💐 අහ්ම්... අහම්.. මේ මේ මාත් මෙතන ඉන්නවා එහෙම කිවුවේ වෙන කවුරුත් නෙවෙයි ජීමින්ගෙ ආදරණීය ඔම්මා ....
🌞 අයියෝ ජිසු ඔයා තාමත් එහෙමයි....
💐 නැතුව නැතුව කෝ ලීසා... කාලෙකින් දැක්කේ නෑ...
🍁 මන් ඉන්නවා.. මන් බැලුවේ එක්කෙනෙක්ට හරි මාව මතක් වෙයිද කියලා...
💐 ඉතින් මේ මතක් උනේ...
🌻 එක නෙවෙයි හොජුන්ජේ කෝ පුතන්ඩියා... පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙම නෑ...
🌞 උඩට වෙලා ෆෝන් ඒක කොට කොට ඇති... ඇත්තමයි හජේ වෙලාවකට හිතෙනවා මේ දරුවෝ ෆෝන් එක නිසා විනාශ වෙනවා කියලා... කවුරුත් ආවට දන්නෙත් නෑ.. උස්සන් ගියත් එක දන්නෙත් නෑ.. ඉන්න මන් කොල්ලාට කතා කරන්නම්... එහෙම කියලා මෙඩ් කෙනෙක් ගේ අතේ පණිවිඩයක් යැව්වේ ජනකුක්ට පහළට එන්න කියලා...
💜 අප්පා ඇයි එන්න කියුවේ...
🌞 අහ් පුතා... මේ ඉන්නේ අර එනවා කිවුව මල්ලි ... මෙයාව එක්කන් ඔයාගේ කාමරේට යන්න...
YOU ARE READING
𝐌𝐲 𝐒𝐞𝐱𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐋𝐨𝐯𝐞𝐫 💋❤️
Romance🐰 My Little Boy ... He's So Sexy ..My Little Boy ... He's My Sexy Little Lover...❤️❤️ 🐣 My Brother ... Even Though He's Not My Brother, I Love Him So Much .. He's So Sexy And Hot.... ❤️❤️ 🐰🐣This Is Our Love Story ... You Are Welcome ... To Our...