𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 02

795 118 12
                                    


Jungkook's Parent's Room.... 🌞🍁

🌞 අපේ කොල්ලා නම් ජීමින් ට ආදරෙයි වගේ නේද ලීසා... 😊

🍁 එකනම් ඇත්ත හෝජුන්ජේ බලන්නකෝ කොල්ලා කෑම මෙසේදි මුන ඇඹුල් කරගත්තා හින්දා කවදාවත් නැතුව අපේ කොල්ලා කෑමත් කෑවුවා....

🌞 ඒකනේ.. කොහොමත් කොල්ලා මල්ලි කෙනෙක් ඉල්ල ඉල්ල නේ හිටියේ.. දැන් ඔය එකට හරියන්න එක්ක තමයි ජීමින් පුතාව හුරතල් කරනවා ඇත්තේ...

🍁 එකනම් අත්ත.. ඔයාට මතකද ඉස්සර ජිසුත් ජීමින් වගේම පොඩි දේටත් මුන ඇඹුල් කර ගෙන අඩනවා...

🌞 කොහොම අමතක වෙන්නද...? අපි හැමෝටම ඒ කාලේ ලස්සන මතක තිබ්බා.. ඒ නිසයි අපි තාමත් මෙහෙම ජීවත් වෙන්නේ... ඒ ලස්සන කාලෙ කඩාකප්පල් නොකරා නම් අපි මීට වඩා සතුටින් ඉන්න තිබ්බා ලීසා...

🍁 මොනවා කරන්නද හෝජුන්ජේ ... දැන් නිදාගමු... අපිට ගිය අතීතෙට ආපහු යන්න බෑ නේ..

🌞 හම්... ඒ කතා බහෙන් පස්සේ ලිසත් හෝජුන්ජේත් නින්දට වැටුණේ තවමත් තම දරුවන්ගෙන් හංගන රහස ඒ විදිහට මතක් කරමින්....
__________________________________________________________________________

At Jungkook's Room....

🐣 හියුන් මන් නිදිය ගන්නේ කොහෙද..?

💜 මගේ ඇදේ... මොකෝ බැරිද හියුන් එක්ක දොයියන්න..?

🐣නෑ නෑ පුළුවන් හියුන්...

💜 ඔයා නිදියගන්න මන් මේ game එක play කරලා එන්නම් හොඳ ද...?

🐣 හරි හියුන්.. Good Night.... 😊

💜 Good Night චිමී...

මම game එක play කරන ගමනුත් බැලුවේ මේ පොඩි කොල්ලා දිහා එයා මාව එයටම ආකර්ශනය කරගෙන කොමද ඒ ... මට තේරෙන්නේ නෑ... මට මේ කොල්ලව කිස් කරන්නත් හිතෙනවා... බැරි වෙලාවත් මගේ හිතේ ආදරයක් වත් ඇති විගෙන එනවද...? ඕවා ගැන හිත හිතා ඉන්න කොට මටත් නොදැනීම සෝෆා එක උඩ නින්ද ගිහිල්ලා.....

🐣 එක පාරට මම නැගිට්ටෙ හයියෙන් ගොරාවපූ නිසා... අනේ හැමතැනම කලුවරයි.... හියුන්ගිත් නෑ නේ ... අනේ ඔම්මා....😭 අප්පා.... එන්නකෝ.... අනේ... මන් එහෙම කිය කිය නැගිටලා කොහොම හරි සෝෆා එක ලඟට යන්න ගියත් මාව එක පාරට මොකක් හරි දෙක පැටලිලා කොට්ටයක් වගේ එකක් උඩට වැටුණා....

𝐌𝐲 𝐒𝐞𝐱𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐋𝐨𝐯𝐞𝐫 💋❤️Where stories live. Discover now