Thanks Everyone

502 74 4
                                    

මට හරි සතුටුයි මම පළවෙනියට කතා ලියන්න ගත්තේ Followers ලා 05 කින් 06 කින්... ඒත් අද වෙද්දී මාව follow කරලා තියන ගාන දැක්කම මට ගොඩක් සතුටුයි... ඒක හරි අවංක සතුටක්... ගොඩක් thanks ඔයාලට... 🥺😭❤️❤️❤️❤️

මගේ කතා කියවලා vote කරන... Comment කරන.. ඒ වගේම silence readers ලට ගොඩක් thanks... ඔයාලා දෙන හැම comment එකක් ගානේම මට හුගක් සතුටුයි... ඒ වගේම කතා ලියන්න තියන ආසාව හුගාක් වැඩි වෙනවා.... මම update දෙන්න පරක්කු වෙනවා තමයි .... එකට සමාවෙන්න...🥺❤️... මම jikook විතරක් ලියුව මම හැම ship එකකටම ආසයි.... ඔයාලා හැමෝටම ගොඩක් thanks.....

(කළු රෝස මලක් දුන්නේ මේ මලෙන් හැම අර්ථයක්ම දෙන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(කළු රෝස මලක් දුන්නේ මේ මලෙන් හැම අර්ථයක්ම දෙන නිසා...🥺❤️)

𝐌𝐲 𝐒𝐞𝐱𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐋𝐨𝐯𝐞𝐫 💋❤️Where stories live. Discover now