𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 03

708 108 52
                                    

🐣 හි..... හියුන්..... 🥺😳

💜 පුදුම වෙන්න එපා චිමි ...... මම එහෙම කරේ ආදරෙට ..... නැතුව කායි වගේ අසවල් ඉෂ්ට කරගන්න නෙවෙයි තේරුනාද...?

🐣 දේ හියුන්....... මාව බෙරගත්තට Thanks හියුන්.......🥺

💜 ඒ ගමන මොකටද thanks කරන්නේ අහ්.... ☹️ මේ අහන්න ඔයා මගේ පොඩි එකා...💕 ඉතින් ඔයාව කරදර වලින් බේරගන්න එක මගේ වැඩක්... ඒ හින්දා thanks කරන්න එපා... හොඳද...? දැන් clz එකට යන්න .... School ඇරුනහම මම එන්නම් clz එක ලඟට..... 💕❤️

🐣 දේ හියුන්..... 🥺💕
____________________________________________________________________

Few Hours Later...

💜 කොහොමද චිමි ආපහු කවුරුත් කරදර කලේ නෑ නේද...?

🐣 නෑ හියුන්..... මේ හියුන් මන් ප්‍රශ්නයක් අහන්නද...?

💜 අහන්න චිමි....

🐣 ඇත්තටම ඇයි හියුන් ඉස්කෝලෙ teacher කෙනෙක්ටවත් බය නැති කායි හියුන් හියුන්ගිට බය උනේ.... කියන්නකෝ... 🙄 හියුන් එයාලට වඩා සැර නිසාද....?

💜 ඉදලා ඉදලා පුදුම ප්‍රශ්න තමයි අහන්නේ ඔයත්.... බටු ඇටේ වගේ හිටියට හැම දේම හොයනවා නේද...?

🐣 එහෙම නෑ අනේ.... මම නිකන් ඇහුවේ... හියුන්ගි.......

💜 හිතන්නකෝ මේ School එකේම ඉන්න අයගේ දෛවය තීරණය වෙන්න හියුන්ගේ එක වචනයක් හොඳටම ඇති කියලා.... අන්න ඒ හේතුව නිසා තමයි හියුන්ට කට්ටිය බය....

🐣 ඔහ්..... හියුන් එච්චර සැරද.... 😣....

💜 නෑ අලේ... හියුන් සැර නපුරු අයට විතරයි.... 😅 ඒ කොල්ලො දැන් බහිමු නේ ... කියව කියව ඇවිත් ගෙදරටම ඇවිත්....

🐣 හරි හියුන්.....
____________________________________________________________________

🍁 ජීමිනි....... හියුන් ගැන මොනවද හිතෙන්නේ.....

🐣 හියුන් හරි හොදයි ඔම්මා..... අද මාව හියුන්ලා වගෙකිනුත් බේරගත්තා......

🍁 අහ්.... මොකද්ද උනේ පුතා..... කවුද ඔයාට කරදර කලේ....

💜 අහ්ම්... අහ්ම් ...... ඔම්මා..... චිමිනිව ඔහොම තියන් ඉන්නද හදන්නේ .... ඒ කොල්ලො යන්න ගිහින් වොෂ් එකක් දාගන්න.... 😊

🐣හරි හියුන්...... වොෂ් දාන් එන්නම් ඔම්මා.....

🍁 හරි පැටියෝ..... 😊

𝐌𝐲 𝐒𝐞𝐱𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐋𝐨𝐯𝐞𝐫 💋❤️Where stories live. Discover now