𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 07

770 110 22
                                    

Two Weeks Later....

🍁 පුතා Jimin ව school යැවුවා නේද...?

💜 දේ ඔම්මා ඒත් ඇයි මට ඉන්න කියුවේ....

🍁 මේකයි පුතා මට කියන්න දෙයක් තියනවා Jimin ගැන... මේක එයාට කියන්න පුළුවන් එකම කෙනා ඔයා විතරයි...

💜 මොකද්ද ඔම්මා මගේ චිමිනි ට කරදරයක් වත් ද...?

🍁 මේකයි පුතා අපි ඇත්තටම එදා ගියේ...................................................................................................................................................................................................................................................................... හැම විස්තරයක්ම ලීසා Jungkook ට කියුවා.....

💜 ඔ... ම්මා ... ඒ ... එතකොට මගේ මොචී ඒ.... එයාට කොහොමද මම මේක කියන්නේ... ඒ... එයා ගොඩක් දුක් විදිවි.... අනේ....

🍁 කොහොම හරි කියන්න පුතා..... අපිට තවත් මේක හංගන්න බෑ...
____________________________________________________________________

At The Evening....

🐣 අනේ හියුන් බලන්නකෝ..... ඔම්මාටයි අප්පටයි මාව අමතක වෙලා... Call Answer කරන්නේ නෑ නේ... මට බයයි හියුන්.... අලේ...🥺

💜 මොචියා... මෙහෙ එන්න.... හියුනගේ උකුලෙන් වාඩි වෙන්න.....

🐣 ඔන්න මම ආවා... අලේ හියුන්ගි ඇයි මේ අඬන්න වගේ.... 😟

💜 චිමි පැටියෝ... ඔයාගේ ඔම්මායී අප්පයි...........................,...................................................,...................................................,...................................................,...................................................,..............................,...................................................,...................................................,...................................................,...................................................,...................................................,...................................................,..........................................................,...................................................,...................................................,...................................................,...................................................,...................................................,...................................................,...................................................,...................................................,........................

🐣 නැ... නෑ... ඒක වෙන්න... බෑ.... හියුන්.... ඒ.... ඒක.... බොලු.... නේද...... අහ්.... අනේ..... 🥺🥺🥺😭😭😭😭😭

💜 Jimin...... ජිමිනී...... ඔම්මා...... අනේ... ඉක්මනට එන්නකෝ.... ඔම්මා...... 🥺😭😭
____________________________________________________________________

එදා සිහිය නැතුව චිමි ඇදගෙන වැටුණා.... ඒත් දැන් එයාට සිහිය ඇවිත් හරියටම සතියක්... කා එක්කවත් හරියට කතා කරන්නේ නෑ.... කෑම කන්නේ නෑ... සමහර වෙලාවට මාව බදාගෙන අඩනවා..... මම කොහොමද දෙවියනේ මේවා දරාගන්නේ.... වෙනදා හිනාවෙන් පිරිලා තියන මුන දැන් අඩලම ඉදිමිලා.... කන්නේ නැතුව මගේ මැණික ඇදිලා ගිහිල්ලා.... ඇයි මේ අහිංසකයට මේ වගේ ලොකු දඩුවමක් දුන්නේ ..... මේ අහිංසකයා මොනවා කරාටද...?

𝐌𝐲 𝐒𝐞𝐱𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐋𝐨𝐯𝐞𝐫 💋❤️Where stories live. Discover now