🌸 ඇන්ජී.....අද මට ඉස්කෝලේ යන්න බෑ...
ලියා ඔලුවත් අල්ලන් කිව්වා..
🌼 මම කිව්වා උබට ඊයේ රෑ අයිස් ක්‍රීම් කද්දි..
🌸 කවුද බන් මෙහෙම වෙයි කියලා හිතුවේ....සිතුදේ නොම වෙයි.නොසිතු දෙයක් වෙයි..
🌼😒😒 ඇති ඇති..මම යනවා එහෙනම්..
🌸 තරහද..
🌼 පිස්සුද බං😂
🌸 හ්ම්......
🌼 ෆ්‍රිජ් එකේ කෑම ඇති කාපන්...
🌸 ඒක ඉතින් උබ කියන්න ඕන නෑ...
මම ලියාට විරිත්තගෙන ස්කූටියට නැග්ගා..ලියාගේ බෙලෙක්ක කට නැතුව මාර පාලුයි..😒 අපරාදේ...එක්කන් එන්න තිබ්බේ....ඉස්කෝලේ ගේට් එක ගාවට ටික දුරක් තියෙද්දි කවුරු හරි මට කතා කරා..
😈 බේබිහ්..තනියෙන්ද....
😒 දවසම ඉවරයි..
🌼 කාගෙන්ද ඇහුවේ....
😈 ඔයාගෙන්........
🌼 ඉතින්...😒
😈 අද මා එක්ක ක්ලාස් එකට යමුද..
🌼 බෑ......
😈 ඇයි බේබීහ්...
🌼 ආ.......අ......මේ.........
💛 ඒ........ඇන්ජී.........
ග්‍රාන්ට් ඉස්කෝලේ ඇතුලේ ඉදන් අත වැනුවා..
🌼 යාහ්......ඩ්‍රෙකො මට යන්න වෙනවා...
මම ආය ස්කුටිය ස්ටාර්ට් කරන් ඒක ඉස්කෝලේ වෙහිකල් පාර්ක් එකේ නවත්තලා ග්‍රාන්ට්ලා ගාවට ගියා.
🌼 අම්මෝ.....තෑන්ක්ස් බන්..උබ කතා කරේ නැත්තම් අද මම ඉවරයි..
💙 ඇයි ඇන්ජි...
🌼 ඩ්‍රේකෝ.......😒 ඌ හින්දා මට පාරේ බැහැලා යන්න නෑ....
💙 😂 වැඩක් දෙමුතේ.....
ලාන්ස් වැලමිට කරක කරක කිව්ව විදිහට මට හිනා ගියා...😂 කිව්වත් වගේ කරයිද දන්නෙ නෑ..
🌼 මන් හින්දා රන්ඩු වල පැටලෙන්න එපා.....අනික ඩ්‍රෙකෝ ඒ තරම් හොද කෙනෙක් නෙමෙයි..
💜 😌 අපිත් එ තරම් හොද අය නෙමේ..
💛 😂 මම නම් හොද කොල්ලෙක් .......
YOU ARE READING
Dragon Heart✔️✔️
Short Storyපවිත්ර ලේ තියන සුදු මකරියක්...... මකර වංශ තුනේම අදි රජු වෙන්න මකර කුමරියව හොයන කලු මකරෙක්...... මේ මුකුත් නොදන්න මොංගල් කෙල්ලෙක්