💎 ඇන්ජි....අද තමා දවස...
එතකොටම මගේ පිටිපස්සට ආවේ අම්මා....එයාගේ ඇගේ සමහර තැන් සීරිලා ලේ එනවා....ඔව්...මට තේරුනා මෙතෙන්ට එන්න කලින් අම්මයි තාත්තයි දෙන්නම මකර රාජ්‍යෙදි ලොකු සටනක් දීලා කියලා....ඒ එක්කම අහසින් තරු කඩා වැටුනා...ආ...තරු නෙමේ කහ මකරු....ගොඩා......රියක්.....😨 මට ..බය හිතුනා...මොකද ලොකු සේනාවක් කියන එකේ තේරුම ලොකු යුද්දයක්....
🔵 ඔයාලා...???
☇ මේක අපි ඔක්කොගෙම ප්‍රශ්නයක් ජෙක්....ඕන දේකට අපි ඉන්නවා...
ඒ වචන වලින් මටත් සතුටක් දැනුනා...දැන් තමා වෙලාව...යුද්දය....මම ෆිල්ම් වලින් විතරයි දැකලා තිබ්බේ...ඒත් මිනිස්සු.....
🐧 හේයි ලිට්ල් ඩ්‍රැගන්...
කන ගාවින් ආව සද්දෙන් මාව සීතල උනා... මිශෙල්... 😡 මම අත් දෙකට අයිස් බෝල අරන් මිශෙල්ට ගැහුවේ තරහින්...එයා හිටියෙත් අර්ද මකර රූපෙන්....
🌼 තමුසේ....තමුසෙ ඔත්තුකාරයෙක්ද....
🐧 ඔයාගෙ පෙන්ගුයින් පැටියට මෙහෙමද සලකන්නෙ ආහ්....
🌼 කිව්වා කියලා හිතා ගනින් %#@%
ඒ මම කියපු නරකම දේ වෙන්න ඇතු...මම මිශෙල්ට ශක්තිමත් වැල් වලින් බැදලා දැම්මා...මට මතක් උනේ එදා මා එක්ක ඉද්දි ඌට ආපු කෝල් එක.....එහෙනම් ඒ ඩ්‍රේකෝ.......හ්ම්...මට දැන් ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ තිරිසනා එක්ක...🤔 මාත් තිරිසනෙක්නේ....නෑ...මකරු කියන්නේ පූජනීය ආත්ම...කලු මකරු ඇරෙන්න.....මම අයිස් වලින් මුවහත් කඩුවක් හදා ගත්තා...නිකම් වීදුරු වගේ....මම ඒකෙක් මිශෙල්ගේ බඩට ඇන්නේ මිශෙල් මහ හයියෙන් කෑ ගහද්දි......ඒත් ඒ වෙනකොට ඒ සද්දෙ කාටවත් ඇහුනේ නෑ....මම මිශෙල් එක්ක ගනු දෙනු බේර ගන්න ටිකේ මෙතන යුද පිටියක් වෙලා ඉවරයි...මීනා...ඔව්..එයත් මකරියක්....
මම සටන් කරා.....කලු මකරු දස දහස් ගානක් මගෙ වීදුරු කඩුව සිපගෙන අවසන් ගමන් ගියා....ලියූන්...මම ඒකාට සාප කරා....ඇයි කලු මකරු මැව්වේ...මහ ලොකු දෙවියන්ගෙ රජා......ඒ සටන් කරේ මමද...වෙන්න බෑ...මගේ ඇග ඇතුලේ හිටිය යක්ශයෙක් අවදි වෙලා කියලායි මට හිතුනේ...මම මැරුවා...දිගටම....
YOU ARE READING
Dragon Heart✔️✔️
Short Storyපවිත්ර ලේ තියන සුදු මකරියක්...... මකර වංශ තුනේම අදි රජු වෙන්න මකර කුමරියව හොයන කලු මකරෙක්...... මේ මුකුත් නොදන්න මොංගල් කෙල්ලෙක්