Part 12

355 85 2
                                    

මොකක් හරි එකක් මූනෙ වැදිලා කිති කැවෙද්දි මම ඇස් ඇරියා.....වාව්....හද පායලා..තරු පායලා....එලිය විහිදෙන සමනල්ලු හැමතැනම...... 😍හරිම ලස්සනයි......ගගට එබුනා...🤦‍අම්මෝ..මම මකරෙක් නෙමේ සොම්බියෙක් වගේ...සුදු පාට කොන්ඩේ යකින්නක් වගේ ඉස්සිලා....මම පිටිපස්සට ඇල උනා....

😶‍🌫️අම්මෝ.......



ඌහ්..........

මම අත තිබ්බේ ලාවා ගොඩක් උඩටද කොහෙද......මගෙ අත පිච්චුනා....ඒ එක්කම මම අත තිබ්බ දේ ඉස්සුනා.....බය උන පාර මම ගගේ......

🙄 ආශ්.....මට දැන් තේරුනේ.....මම අත තියලා තියෙන්නෙ ග්‍රාන්ට්ගෙ පලුව උඩින්..එයා කොහොමත් රස්නෙයිනෙ....එයාට බය උන පාර මම ගගේ.....

💛 🤦‍ මොකෑ කෙල්ලෙ තෙමිච්ච කිකිලි වගේ....

ග්‍රාන්ට් ඇහුවේ මාව ගොඩට ගන්න ගමන්..

🌼 තමුන්ට හිනා....

💛 😋 හී.....

🌼 අපි අතරමං වෙලාද..

💛 නෑ......ඒත්.....ඉන්නෙ කොහෙද දන්නෙ නෑ.....

🌼 දැන් ඒකට නෙමේද අතරමං වෙලා කියන්නේ.......

💛 😁😁

🌼 🤧🤧🤧 හාච්චුං.............

💛 මොකෝ

🌼 ම......හච්ච්ංඃ.....හිතන්නෙ....හාච්චියෝඃ.....මට හාච්චුඃ

ග්‍රාන්ට් එකපාර මගේ කට වැහුවා..

💛 හාච්චි හාච්චි ......

🌼 හෙම්බිරිස්ස.........ව්වා........

මම අමාරුවෙන් කිව්වා...පට්ට සීතයි.. 😒 මූ හින්දා මහ රෑ නාන්නත් උනානේ.........

💛 🤦‍ ගගට වැටුනනේ..

🌼 දැන්ද තෙරුනේ.....හාච්චුංඃ.... 🤧🤧

💛 හ්ම්......

ග්‍රාන්ට් එයාගේ අත් ඉස්සරහට දික් කරලා ගිනිමැලයක් ගැහුවා..... ️‍️‍🔥🔥🔥️‍වාව්.....ඒක මාර රස්නෙයි......මම හච්චිං ඇරලාම හෙම්බත් වෙලා හිටියේ........🤧🤧 මම ගිනිමැලේට අත් දෙක දික් කරා......ආශ්.....🤧🤧 තාම සීතයි.....ගිනි කන්දක් මැද හිටියත් මාව අයිස් රූපයක් වෙයි වගේ.......

💛 තාම සීතලද.........

🌼 🤧 ඔව් අලේ...

💛 ඔයා සුදු මකරියක් නිසා කොයි තරම් රස්නයක් තිබ්බත් ඔයා සීතලයො...😁😁

Dragon Heart✔️✔️Where stories live. Discover now