Part 6

385 83 4
                                    

මම හිමීට එලියට ගියා....වාව්...හරිම ලස්සනයි....හැම තැනක්ම සුදු පාට හද එලියෙන් වැහිලා....මම හද දිහා බලන් හිටියේ අමුතු හැගීමකින්.....ඒක කියන්න තේරෙන්නෙ නෑ....🙂

හද මුදු උනා....අහ්.....මගෙ පපුව....ඒක ඇතුලේ මොනාහරි හිර වෙලා වගේ ....ගවුමේ රවුමට තිබ්බ කැපුම අස්සෙන් ලා කොල මිශ්‍ර සුදු පාට එලියක් ආවා. 😖😖 මට....මට මගේ පපුවෙන් .....අර සලකුන ලගින් එන අමුතු වේදනාව දරාගන්න අමාරුයි.....ඒක නිකම් ඇග ඇතුලේ තිබ්බ දෙයක් එලියට එන්න දගලනවා වගේ.....මට ඇස් ඇරන් ඉන්න....කෙලින් හිටන් ඉන්න අමාරු උනා......මම බිමට නැවුනේ බිම ඉදගන්න....ඒත් එක්කම මාව කපපු ගහක් වගේ බිමට ඇදන් වැටුනා......මට පෙවුනා ග්‍රාන්ට් මං ලගට එනවා..........

Graint Pov

ජෙරම් ඇලෙක්සා එක්ක කෝල් එකක් අරන් එලියට ගියා......අර ඩබල රන්ඩු....හද මුදුන් වෙන්න ටික වෙලාවක් තිබ්බ නිසා මම එලියට යන්න හිතුවා....සුදු හද එලියෙ ඇන්ජි එක්ක කතා කර කර ඉන්න හිතුනා .........😁 ඉතින් මම එලියට ගියා....ඒ එක්කම මට දැනුනා මගේ හදවත ආලෝකමත් වෙනවා ........ආහ්...ඇන්ජිද මගේ සහකාරිය.....🤩 මට පොඩි නෙමේ.....ලොකූ සතුටක් දැනුනා....දැක්ක දා ඉදන්ම මගේ හිතේ ඇන්ජි ගැන හැගීමක් තිබ්බා...මම යද්දි ඇන්ජි අහස දිහා බලන් නලලට අත ගහන් හිටියේ......එකපාරටම එයාව ඇදගෙන වැටෙන්න ගියා....මම ගිහින් එයාව අල්ල ගත්තා ........දෙයියනේ.....එයාගේ ගවුම් කරේ සිදුරෙන් මම දැක්ක දෙ......මට අදහා ගන්න බෑ....... 😨😨😨😨😨 සුදු හදවතක්.....ඒක පලිගුවක් වගේ ඉස්සරහට නෙරලා තිබ්බා...මේ තරම් කාලයක් ඒක පපුවේ හැන්ගිලා තියෙන්න ඇති....එයාගේ සුදු පාට හදවතේ ලා කොල පාට තරුවක හැඩයක් පෙනුනා.....එ.......ඒ කියන්නේ මෙයාද සුදු මකරුන්ගේ කුමරිය.......... 😨😨 මාත් ඉදලා ඉදලා ලව් කරන්න ගත්තේ මෙයාටනෙ.....මට එයා මකරියක් කියලා සැක තිබ්බත් එයා කුමරිය කියලා හිතුවේ නෑ.....අනික පුරාවෘත වල එන මකර රාජ්‍යන් තුනම එකතු කරන ශාක බලය තියන පිරිසිදු සුදු මකර හදවතක් තියන කෙනෙක් කියලා...මම එයාව උස්සන් ගිහින් කාර් එකෙන් තිබ්බේ අනිත් අයව එක්කන් එන්න......ඇන්ජිගේ අම්මලටත් කෝල් කරන්න ඕන......




ඕතරී:😁 ඒ අස්සේ ඩ්‍රෙකෝත් ඇන්ජිව වැඩියෙන් ෆලෝ කරන්න හිතා ගත්තෙ ඇන්ජිගේ හමේ පාට නිසා එයා මකර කුමරිය වෙන්න ඉඩ තියන නිසා.......





Dragon Heart✔️✔️Where stories live. Discover now