𝐔𝐧𝐝𝐞𝐜𝐞𝐦𝐛𝐞𝐫 𝐖𝐢𝐧𝐭𝐞𝐫 අවසානයි... 🖤🥀
මේක මගේ පළවෙනි 𝐅𝐚𝐧 𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 එක. මුලින්ම මට විතරක් කියවන්න හිතේ ඇඳුණු පොඩි සිතුවිල්ලක් වචන කරා. පස්සේ Min_Kisha & TripleSNish මේ දෙන්නගේ බලකිරීම නිසාමයි මේක 𝐰𝐭𝐩𝐝 දැම්මේ🙈 මගේ කලින් 𝐰𝐭𝐩𝐝 𝐚𝐜𝐜𝐨𝐮𝐧𝐭 එකේ පොඩි ප්රශ්නයක් වෙලා ඒක අයින් කරාම ඒ දෙන්නා තමා මට අලුතින් 𝐰𝐭𝐩𝐝 𝐚𝐜𝐜𝐨𝐮𝐧𝐭 එකකුත් හදලා දැන් මේකෙන් ලොග්වෙලා කතාව දෙන්න කියලා කවර් එකකුත් හදලා හැමදේම කරලා දුන්නේ... කුමාවෝ 😘😊💛
මේ 𝐌𝐕 එක නිසයි මට මුලින්ම මේ අදහස ආවේ.. 😊🥀
අවුරුද්දකට වැඩි කාලයක් ටිකෙන් ටික ඉගෙනගෙන තමා මෙහෙම පළවෙනි වතාවට ලිව්වෙ. අඩුපාඩු ඇති.. ඒවා හදාගන්න උත්සාහ කරනවා.. වෝට් බලාගෙන කමෙන්ට් බලාගෙනම ලිව්වා නෙමේ.. ඒත් අහම්බෙන් වගේ දැකලා මගේ කතාව කියවපු වෝට් කරපු කිහිප දෙනාටත් ගොඩක් ස්තූතී.. 💛🥀
මං 𝐒𝐚𝐊𝐲𝐮_ 🖤🥀
VOUS LISEZ
🥀🖤 𝐔 𝐧 𝐝 𝐞 𝐜 𝐞 𝐦 𝐛 𝐞 𝐫 𝐖 𝐢 𝐧 𝐭 𝐞 𝐫 🖤🥀 [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
Fanfictionඔබ නමින් හිතේ ලියූ ගීයෙහි මුමුණන්නම් මා තනුව තනිවම... 🖤 දවසින් දවස දළුලන මට අහිමි මගේ ආදරය... 🥀 දුරින් හිඳ රකින්නම් ලං වෙන්න අවසර නොමැති හෙයින්... 🖤 පවසන්නම් මගේ හිතේ ඔබ ගැන තිබ...