6

275 78 16
                                    

"හේතුව... හේතුව මෙකයි"
එහෙම කියලා yoongi මගේ කරට අතක් දැම්මා.

"මොකක්ද"
ඒක අහුවෙ මම. අැයි දෙය්යනේ මට මේ මොකුත් තේරුම් ගන්න බැහැ..

"අනේ hope ඔයා බබෙක් වගේනේ... තාම යාලුවට කිව්වේ නැද්ද? එයා ඔයාගෙ best friend නේ"
මෙයා මොනාද මේ කියන්නේ. මම මොනාද සුහාට කිව්වේ නැත්තේ.

"හොසෝකා මොනාද මට කිව්වේ නැත්තේ"

"මම"

"ඉන්න මම කියන්නම්... මෙකයි මම කැමති boys ලාට"
දෙය්යනේ අපි වටේ ඉන්න ඔක්කොම බලන් ඉන්නවා. ඔක්කොටම වඩා කෙල්ලො මට ඔරවනවා... සුහා එයා මන් දිහා දුක තරහ හැගිම් ගොඩක් එක්ක බලන් ඉන්නවා.

"අනික මම හොසෝක් එක්ක යාලු වෙලා අවුරුද්දක් උනා... බාබා මොකක්ද අනේ ඔයා කිව්වේ uni out උන ගමන් ගෙදරට කියනවා කියලා "
Yoongi එහෙම කියලා ඉවර වෙද්දි සුහා දුවලා ගියා. Yoongi ඔයා මේ කරපු වැඩේ වැරදි.

"Yoongi තමුන් මොනාද එ කලේ"

"මම කලේ තමුන් කියපු දේ. අැයි කිව්වේ යාළුවගේ හිත රිද්දන්න එපා කියලා"

"ඉතින් මොකටද මාව ගාව ගත්තෙ"

"දැන් මෙතැන මම එයාට බැනලා කැමති නැහැ කිව්වොත් එයටත් අගෞරවයක් හිතත් රිදෙනවා හොඳටම ඉතින් ඔයා යාලුවා නිසා එයා ඉක්මනට හිත හදාගනී."

" දැන් මම මොනාද එයට කියන්නේ එයා හිතන්නේ මම බොරු කලා කියලා "

" it's non of my business...ඒක ඔයාලා බේරාගන්න.. එහෙනම් මම ගියා"

_________________________________________

LoVe💔 || SOPEWhere stories live. Discover now