"හොසෝක් ලස්සන වෙලානේ අදුරගන්න බැරි තරමට. මොකෝ රවන් ඉන්නේ තාම පරණ ඒවාට තරහ ද?"
තරහ ද අනේ නැහැ මොකද මෙයා නෙවෙයිනේ මගේ යාළුවාව මා එක්ක තරහ කලේ."ආහ් ලස්සනයි කියපු එකට තැනක්ස්... තරහ වෙන්න යාළු වෙලා හිටියේ නැහැනේ. අනික ඔයා කරේ අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ Mr. Min "
" අම්මෝ තාමත් මාර විදිහට තරහ යනවානේ... අනික මම එදා කිව්ව ඔක්කොම බොරු නෙවෙයි හොසෝක්"
"Mr. Min අපි ආයේ පටන් ගමු නේ"
අපි කතා කර කර හිටපු තැනට ආව crew එකේ කෙනෙක් එයාව එක්ක ගියා. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න *එදා කිව්ව ඔක්කොම බොරු නෙවෙයි වෙන්නේ කොහොමද * මන් එයා එක්ක relationship එකක් තියාගන්න තියා වැඩිය කතා කරලත් නැහැ. මිනිහට මාව පේන්න බැහැ මට මිනිහව පේන්න බැහැ. ආයිෂ්.... Min Yoongi තමුන් මගේ මොලේ අවුල් කරන්නද හදන්නේ.
.
.
.
.
.
.
.
.
.
.
අද තියෙන photo shoot එක ඉවර උනා. කට්ටිය ඔක්කොම දේවල් ලෑස්ති කරන් යන්න හදද්දි මට ජිමී හම්බුනා එයා මෙහේ interview එක පාස්ලු අලුතින් එන band එකේ නර්ථන නිර්මාණය හා පුහුණු කිරීම ජිමීට දීලා තියෙන්නේ. එතකන් ජිමී මෙහේ වෙනම නර්තනය ගැන ඉගෙනගන්න ඕනේ. දැන් ඉතින් tae ට බොරුවට මගේ ෂොප් එකට එන්න ඕනේ නැහැනේ. ඔන්න ඉතින් ඒකත් රජ මගුල් කිව්වලු..."හොසෝක්... හොසෝක්"
කවුද දැන් මගේ නම පාඩම් කරන ඒකා බලන්න පිටිපස්ස හැරෙන කොට එතැන හිටියේ yoongi... මොකටද දන්නැහැ කතා කරන්නේ."ඔව් Mr. Min"
"ඔයා මට Mr. Min කියන එක නවත්තන්නේ නැද්ද හොසෝකා... මම කිව්වනේ එදා කියපු දේවල් ඔක්කොම බොරු නෙවෙයි... ආහ් තව දෙයක් අහන්නම් අවංකව උත්තර දෙන්න හොදේ"
"අහන්න කෝ බලන්න"
"ඔයා in a relationship ද singal ද"
ඒ මොන වගේ ප්‍රශ්නයක් ද? අනේ මන්දා හෙටින් photo shoot එක ඉවරනේ ආයේ මට මෙයාව හම්බවෙන්නේ නැහැනේ." මම තාම singal Mr. Min... මට relationship එකකට වෙලාවක් තිබුනේ නැහැ...මාත‍් දෙයක් අහන්න ද Mr. Min "
"ඕනම දෙයක් "
" එදා කියපු හැමදේම බොරු නෙවෙයි නම් ඒකෙ තිබුණ ඇත්ත මොනාද කියලා මට දැනගන්න පුලුවන් ද"
_________________________________________
YOU ARE READING
LoVe💔 || SOPE
Fanfiction[COMPLETED] හැම ආදර කතාවක්ම සතුටින් ඉවර වෙන්නේ නැහැ... හැබැයි ආදරේ තුළ ඇතිවන කදුළුත් සතුටකි... Short chapters... Short story... Start - 2021.10. 06 End - 2021.10.12