20

245 69 13
                                        

Yoongi නැගිටලා.. ඇදේ රෙදි හදනවා... එයාව දැක්කාම තමයි අමාරුවෙන් නවත්ත ගත්ත කදුළු ආයේ එන්න පටන් ගන්නේ. නැහැ අඩන්න එපා හොසෝකා...

"ඔයා මෙහේ..."

"ආහ් මම මේ ඔයාව හොයාගෙන ආවේ.. මොකද තමුන් ආවේ නැත්තේ මාව බලන්න"
මම නපුරු මුණක් හදාගෙන ඇහුවාම yoongi ගෙ මුහුනේ ලස්සන හිනාවක් ඇදුණ. වෙනදාට වඩා සුදුමැලි වෙලා ඉන්න yoongi දැක්කම මට ඉබේම කදුළු ආවා.

"දැන් අඩන්නේ මොකද බාබා. මම ආවේ නැති එකටද? අැයි මන් බලන්න එන්නේ ඔයාව😏 ඔයා මට ආදරේ නැහැනේ "

" මම ඔයාට ආදරේ නැහැ කිව්වේ තරහට අනේ... මෝඩ පුසා... මම අඩන්නේ ඔයා වැටිලා හිටපු විදිහ මට මැවිලා පෙනුන නිසා... අැයි බෙහෙත් බොන්නේ නැත්තේ යමු හෙට නම් මා එක්ක නැත්තම් ඇත්තටම ආයේ මොනා උනත් මම එන්නේ නැහැ ඔයාව බලන්න "

" ඒ කියන්නේ ඔයා මට ආදරෙයි... "
මෙච්චර කියලත් මොනාද මේ අහන්නේ අනේ අම්මපා දෙනව දැන් හොඳට පාරක් විසික් වෙන්න.

" Min yoongi... ආයේ මට කියන්න තියන්න එපා මම තමුසෙට ආදරෙයි... හරිනේ "

" ආහ් හහ් හොසෝකා බාබා ඇත්තටම මම ජීවත් වෙනවා කියලා දැනෙන්නේ දැන් තමයි 😭❤️"
මෙන්න දෙය්යනේ අඩාගෙන මාව බදා ගත්තා... මොනා කියන්නද yoongi ඔයා සතුටට ඇඬුවත් දැන් ඒක මට ලොකු වේදනාවක්.

"යා මොඩයෝ අඩන්න එපා ගහනවා ඇත්තටම... ඔය හොටු ගාන්න එපා... ඔච්චර තදට බදාගන්න එපා මිනිහෝ..
දැන් ආයේ ටිකක් නිදාගන්න හොඳ ලමයා වගේ "

" හ්ම් ඔයත් එන්න මම දැන්නම් ඔයාව අත හරින්නේ නැහැ මෙහෙම බදාගෙනම ඉන්නවා"

"හ්ම්"
.
.
.
.
.
.
.
.

" බාබා... බාබා"

Yoongi ව තදට බදාගෙන තුරුල් වෙලා හොදට නිදාගෙන හිටපු මම නැගිට්ටේ yoongi මට බාබා කියලා කතා කරාම. දැන් එතකොට අසනීප මටද? මෝඩ හොසෝකා...

" බඩගිනි ඇති නේද yoongi ඉන්න මම මොනා හරි හදන්නම් "

" බඩගිනි නම් තමයි "
එහෙම කිව්වම ආයේ මට මොකුත් හිතුනේ නැහැ ලිපට පැනලා හරි ඉක්මනට කෑම හදාගෙන එන්න ඕනේ කියලා නිදන් හිටපු තැනින් නැගිටින්න යනකොට yoongi ආයේ මගේ අතින් ඇදලා එයාගෙ උකුල උඩට ගත්තා.

"අතහරින්න yoongi ඔයාට බඩගිනි නේ මම විනාඩි දෙකෙන් එන්නම් "
එහෙම කිව්වාම මෙන්න මහා අමුතු හිනාවක් කට කොනින් අරගෙන මන් දිහා බැලුවා.

"කන්න නම් ඕනේ හැබැයි මගේ බාබාව"

_________________________________________

LoVe💔 || SOPETahanan ng mga kuwento. Tumuklas ngayon