05

271 89 185
                                    

Virus








"ජොන්ග්කුක් ඉක්මන් කරන්න...... අනේ.......................... ආ.................හ්!!!!"



























"වේගේන්.... වේගෙන්.... ෂිට්!"
































"තව! තව! තව................................................................ වේගේ වැඩිකරන්න..............................!!!!!!!!!!!!!!!!"




























"තව වේගෙ................... ඕ මයි ගෝඩ්....................!!!"




























"මම හිතන්නේ........ ඔයා....... ෂිට්!! ආ............................හ්!!!!!!"































මගේ තොල කට වේලෙනකම්ම මම කෑ ගැහුවා.




ඒත් අන්තිමේ වැඩක් වුණාද?




අපොයි නැහැ!

































මේ ඌරු පැටියා පැරදුනානේ~!

අපි හැමෝම හිටියේ කෑම්ප් එකේ. ජොන්ග්කුක් උදේ පාන්දර කෑම්ප් එකට යන්න මාව එක්කගෙන යන්න කියලා අපේ ගෙදර ලගට ඇවිල්ලා හිටියා. ඒත් එයා ගේ ඇතුලට ආවේ නැහැ. මම හිතන්නේ තාත්තා නිසා. කොහොමවුණත් අම්මා ජොන්ග්කුක්ව දැක්කා.. ඒත් එයා මොකුත්ම කිව්වේ නැතුව අපි දෙන්නට ඔලුව වැනුවේ යන්න කියලා. මෙහෙමයි, තාත්තා ජොන්ග්කුක් මගේ යාලුවෙක් වෙනවටවත් කැමති නැහැ. අම්මා  ජොන්ග්කුක් මගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙනවා නම් කැමතියි. ඒත් මට ජොන්ග්කුක් කියන්නේ මගේ යාලුවෙක් විතරයි. අපේ මුලු පවුලම තුනට කැඩිලා තියෙන්නේ මේ ජොන්ග්කුක් නිසා දෙයියනේ. ඒ විතරක් නම් මදැයි. ජොන්ග්කුක් කෑම්ප් එකට ගියාට පස්සේ වෙච්ච දේවල්!

අපේ කෑම්ප් එකේ අපි වෙනම ටීම්ස් හදාගන්න ඕනේ. වෙනිදට නම් ඉතිං කෙනෙක් මගේ ටීම් එකට එන එකත්, මාව එයාලාගේ ටීම් එකට ගන්න එකත් හීනයක් වගේ. ඒත් මේ පාර ජොන්ග්කුක් කරපු දේ නිසා තව ඩිංගෙන් මුලු කෑම්ප් එකේ හිටිය කෙල්ලෝ ඔක්කොම මගේ ටීම් එකට එනවා. මම කියන්නේ අපේ වසරේ අය විතරක් නෙවේ. අනික් අයත්. ජොන්ග්කුක් කිව්වා එයා මාත් එක්ක ටීම් එකක් හදාගන්නවා කියලා. ඒක අහපු අර ඇන්ජෙලීනා ජොලීයි, එයාගේ යාලුවෝ සෙට් එකයි ත් අපේ ටීම් එකට ආවා. මොකද ඉතිං එයාලා ජොන්ග්කුක්ට වහ වැටිලා හිටියේ. අනික තමයි එයාලට ඕනේ වුණා ජොන්ග්කුක්ට එයාලාගේ දස්කම් පෙන්නන්න, එයා එක්ක කාලය ගතකරන්න.  තව අයට අපේ ටීම් එකට එන්න ඕනේ වුණත් එයාලාට එන්න බැරිවුණේ ටීම් එකක ඉන්න පුලුවන් හයදෙනයි කියන නීතිය වැඩකරපු නිසයි. ඉතිං ඔන්න ඔහොම තමයි මෙන්න මේ වැඩේ වුණේ. කවදාවත් ටීම් එකක හරියට වැඩක් කරපු නැති මම මේ ටීම් එකේ නායිකාව වුණා. මොකද කිව්වොත් ඇන්ජෙලීනාටයි, එයාගේ යාලුවෝ ටිකටයි ඕනේ වුණා මාව නායිකාව කරවන්න. ඊටපස්සේ මට වැඩ ගොඩක් දීලා එයාලාට පුලුවන්නේ ජොන්ග්කුක් එක්ක ඉන්න. අනික.. කණ්ඩායමේ ඉදිරිපත්වෙන්න කෙනෙක් නැත්නම් නායිකාව හෝ නායකයා තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. ඉතිං.. මම හිතන්නේ එයාලා හිතුවා ජොන්ග්කුක් එයාලාගේ මායම් හැට හතරට අහුවෙලා එයාලා එක්ක ඉදියි කියලා. ඒත් එයාලා හිතුවා වැරදියි. ජොන්ග්කුක් අපි හිතුවට වඩා ගොඩක් ක්‍රීඩාවලට කැමති ලමයෙක් වගේ. හැබැයි ඉතිං.. මේකා යන යන එක පරදිනවනේ..

𝐕𝐢𝐫𝐮𝐬 ✓Where stories live. Discover now