Don't Care.......
.
.
.
🍁කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී...❤️💚....මගේ හිතට ආපු චූටි කතාවක් මේක😁.....කොච්චර දුරට සාර්ථකද නම් දන්නෙ නෑ....අපි එහෙනම් කතාවට යමු...පැහැදිලි කිරීම් කතාව අතරතුර කරන්නම්....මේක කෙටි කතාවක්......
.
.
.
.
Rniging....."හෙලෝ පුතා ඔයා කවද්ද china එන්නෙ දැන් ගිහින් අවුරුදු අටක්නෙ?"
"ආහ් මොකද මේ මාව එකපාරටම මතක් වෙලා...ඒ මදිවට පුතාලු😂😂😂....."
"ජාන් තමුං ඕනවට වඩා නටන්න එපා....මොනවා වුණත් මං තමුංගෙ ඩැඩා😡...."
"හහ් කවද්ද තමුං මගෙ ඩැඩා වුණේ ආහ්....තමුං තමා මගේ අහිංසක තාත්තගෙ මිනීමරුවා😡😡.......මං මගේ පාඩුවෙ මෙහාට වෙලා ඉන්නවා....මට කරදර කරන්න එපා🙂......"
"ජාන් තමුං ලබන සතියෙම එන්න ඕන ගෙදර....ලෑස්තිවෙනවා wedding එකට....."
"What the hell😡....අවුරුදු ගානක් කතා නොකර එකපාරටම කතාකරේ ඕක කියන්නද😠.....හිතන්න එපා මං එයි කියලා....මට තමුංගෙ මූණ බලන්නත් ලැජ්ජයි....."
"අහගන්නවා ජාන් තමුං මට කැමති නැති වුණාට තමුංගෙ අම්මට ගොඩක් ආදරෙයිනෙ නේද😏....අම්මව පණ පිටින් දකින්න ඕන නම් මේකට කැමති වෙනවා....නැත්නම් තමුන්ගෙ අම්මවත් තමුන්ට නැතිවෙයි😂😂😂......"
"Daman😠😠...තිරිසනා......"
"හහ් එහෙනම් මං තියනවා😏...ඔන්න අපි බලන් ඉන්නවා ඔයා එනකම් පුතා😏....."
"ඔය ජරා කටින් මට පුතා කියන්න එපා මිනිහෝ😠....."
"😂😂😂😂......."
End call.....
.
.
ඇමතුම විසන්ධි වෙනවත් එක්කම 4n එකත් පොලවෙ ගහලා ජාන් අඩාගෙනම ඇදට පැන්නෙ හිතේ ඇතිවෙච්ච දුකටයි කේන්තියටයි.....💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢
***Xiao Zhan-හරිම ලස්සන හුරුබුහුටි කොල්ලෙක්....මෙයාට දැන් අවුරුදු 26ක්...අවුරුදු 18දි මෙයාගෙ තාත්තා accident එකකින් මැරෙනවා....ඊටපස්සෙ අම්මා තව කෙනෙක්ව marry කරනවා......ඒ රූබන් කියලා කෙනෙක්....ජාන්ගෙ තාත්තා,ඒ කියන්නෙ මිස්ටර් ෂියාඕගෙ හොදම යාලුවා තමා රූබන්...ජාන්ට හිතාගන්න බැරි වුණා තාත්තගෙ මරණෙන් පස්සෙ අම්මා රූබන්ව බැන්ද එක...ඉතිං අම්මා එක්ක ඒ ගැන කතා කරන්න ගියත් මොකක්ම හරි කියලා අම්මා කතාව මගෑරියා....ජාන්ට අවුරුදු 18 ඉවර වෙන්න මාසයක් විතර තියෙද්දි අම්මා ජාන්ව ඇමරිකාවට යවනවා ඉගෙනගන්න....ආව දවසෙ ඉදන් තිබ්බ රූබන්ගෙ කෙනෙහිලිකම් නිසා තමා අම්මා මේ තීරණේ ගත්තෙ...ජානුත් මොකුත් නොකියම අම්මට සමුදීලා ඇමරිකාවට ගියා....මොකද ඒ වෙද්දි අම්මත් වෙනස් වෙලා කියලයි ජාන්ට හිතුණෙ...එයා ඇමරිකාවට ගිහින් අවුරුදු කීපයක් යනකම් අම්මා වත් එයාට කතා කළේ නෑ එදා ගියපුම දවසෙ කතා කළාට පස්සෙ.....ඒත් ඕනකරන සල්ලි හැමදෙයක්ම නොඅඩුව එයාට අම්මා එව්වා....අවුරුදු 20 උපන්දිනේ දවසෙ අම්මා ජාන්ට කතා කළා.....එදා අම්මා කිව්ව දේවල් නිසා ජාන් රූබන්ට වෛර කළා....ඔව් රූබන් තමා ජාන්ගෙ තාත්තව මරලා තියෙන්නෙ😓....අම්මව ජාන් ගැන කියලා භය කරලා දේපල තණ්හාවට තමයි රූබන් අම්මව බැදලා තියෙන්නෙ...එදා ඉදන් හැමදාම අම්මා ජාන්ට කතා කර කර දුක කිව්වා....ඒ තිරිසනා අම්මාට හරියට කරදර කරනව කියලත් කිව්වා...ජාන් ගොඩක් උත්සාහ කලා අම්මව එයා ගාවට ගන්න....ඒත් රූබන්ගෙන් ඒකට ඉඩක් ලැබුණෙ නෑ.....අද ඔය කතා කළේ අවුරුදු අටකට පස්සෙ business deal එකකට ජාන්ව බන්දවන්න😠......
YOU ARE READING
Don't Care(completed)
Fanfictionමට ඔයාගෙ රූපෙන් වැඩක් නෑ.... මං ආදරේ ඔයාගෙ ඔය ලස්සන හදවතට.... 💚❤️