Don't Care......
🍁කතාවට Vote,Comment කරපු හැමෝටම ස්තූතී .......💛❤️💚.....අදින් Don't Care ඉවරයි..........
.
.
.
"හෙලෝ මගෙ පැන්ඩා බේබි ඔයාලා ඇමරිකාවට ආවද?අපි මේ ආවා විතරයි......""ඔව් මගෙ පපියෝ අපිත් ආවා......"
"හෙට ඉඳන් ඔයා මගේ 😍....."
"ඔව් මැණික මටත් ගොඩාක් සතුටුයි....."
"මටත් එහෙමයි මැණික....එහෙනම් ඔන්න හෙට වෙලාවට Hotel එකට එන්නෝනි හරිද😌....."
"හරි මගෙ බබෝ මං එන්නම්....දැන් කාලා wash දාලා හොඳට දොයියන්න....."
"හලී.....උම්ම්මා💋"
"උම්ම්මා💋"
ජානුයි යීබෝයි පහුගිය සතිය ඇතුලත චීනෙ එයාලගෙ වැඩ settle කරන්න කාර්යබහුල වෙච්ච නිසා පවුල් දෙකේ අයට වෙන වෙනම තමයි ඇමරිකාවට එන්න වුණේ......ඒකයි ඔය දැන් කතා කළේ..... කට්ටිය නැවතිලා ඉන්නෙ හොටෙල් දෙකක......ඉතිං ඇමරිකාවට එන්න දවසකට කලින් ශාන්ගෙ මූණ යළිත් යතා තත්වෙට පත් වුණා.......ශාන්ගෙ අම්මා නම් පුදුම වුණා ඒ ලස්සන මූණ දැකලා.......(ඒ කියන්නෙ අනික් අය කෝම වෙයිද නේහ්😌)
.
.
.
වෙලාව ගතවෙලා ගිහින් විවාහය දවස උදා වුණා.....ජාන් වගේම යීබෝත් කුමාරවරු දෙන්නෙක් වගේ ලස්සනට සැරසිලා හිටියෙ....යීබෝට වගේම ජාන්ටත් ඉවසිල්ලක් නෑ දෙන්නව දකිනකම්....යීබෝත් තාම දන්නෙ නෑ ජාන්ගෙ ලස්සන මූණ ආයෙ ලැබුණා කියලා....එදා wedding එකට ඇවිල්ලා හිටපු business patnersලා ඔක්කොම වගේ අදත් ඇවිල්ලා හිටියා....ජාන් නම් ශාලාවට ඇතුල් වුණේ වෙනදා වගේම මාස්ක් එකක් දාගෙනමයි.....එදා හිටපු ජාන්ගෙ කැත මූණ දැකපු ගොඩාක් අයගෙ කසුකුසුව ඇහෙද්දි ජාන් ඒ කිසි දෙයක් ගණන් ගන්නෙ නැතුව යීබෝ ළගට ගියේ ෂියාඕ මහත්මිය වැන්ග්ලට එකතු වෙද්දි.....
වෙඩින් එකට ජාන්ගෙ make up artist වගේම හොදම යාලුවා කෝයිත් ඇවිල්ලා හිටියා.....ජාන්ට ඉතිං ඇමරිකාව අලුත් තැනක් නෙමෙයිනෙ....ඒ නිසා හරිම විශ්වාසෙකින් තමා එයා ඇතුලට ගියේ.....
ඊටපස්සෙ hotel එකට ඇවිල්ලා හිටපු පූජකතුමා දෙන්නටම දිවුරුම් දෙන්න සූදානම් වෙන්න කිව්වා.....
"මනමාල මහත්වරු දෙන්නා දැන් දිවුරුම් දෙන්න....."
YOU ARE READING
Don't Care(completed)
Fanfictionමට ඔයාගෙ රූපෙන් වැඩක් නෑ.... මං ආදරේ ඔයාගෙ ඔය ලස්සන හදවතට.... 💚❤️