දෙවන දිගහැරුම

1.4K 313 150
                                    

Don't Care....
.
.
🍁Vote,Comment කරන හැමෝටම ස්තූතී💛❤️💚.....
.
.
.
ජාන් චීනෙට යන්න බඩුත් හදාගෙන ආයෙමත් පාරක් අම්මට කතා කළා....ඔන්න ඒ සැරේ නම් 4n එක ring වුණා....ටික වෙලාවක් ring වෙලා call එක answer වුණත් කතාකළේ අම්මා නෙමෙයි රූබන්....

"ආ පුතා....."

"තමුංට මං සැරේකුත් කිව්වා මට පුතා කියන්න එපා කියලා😠....කෝ මගේ අම්මා😠......"

"හහ් හහ් හා...අම්මා තාම හොදින්  ඉන්නවා ....."

"රූබන්😠😠😠😠....."

"හෝව් හෝව් හෝව් කේන්ති ගන්න එපා මතකනෙ අම්මා ඉන්නෙ මං ගාව😏....දැන් කියන්න ඔයාගෙ තීරණේ මොකද්ද කියලා😏...."

"හරි මං එනවා හෙටම...මගෙ අම්මට මුකුත් කරන්න එපා😓...."

"අන්න එහෙම වරෙන් කොල්ලො.... දන්නවද ඔයා මැරි කළාම මං තමා මේ චීනෙ ඉන්න ලොකුම පෝසතා😂😂😂.....තාත්තා වගේම උඹත් ලස්සන ඇතිනෙ නේහ්😏....ඒකෙන් ප්‍රයෝජනයක් අරන් කොහොම හරි කෙල්ලව ශේප් කරපන් මගේ පැත්තට වාසි වෙන විදියට...මොකද කෙල්ල ආඩම්බරයිලු....."

"හහ්😏...."

"මොකද උඹ හිනාවෙන්නෙ?මතකනෙ උඹට මුකුත් වැරැද්දක් කරන්න බෑ මට පිටින් ගිහිල්ලා...."

"හ්ම්ම්😏...."
.
.
.
Call එක ඉවර වෙලා කපටි හිනාවකුත් දාලා ශාන් කෙනෙක්ට call එකක් ගත්තා.....

Call එක ඉවර වෙලා කපටි හිනාවකුත් දාලා ශාන් කෙනෙක්ට call එකක් ගත්තා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

.
"හෙලෝ ජානා මං මේ උඹ ගන්නකන්මයි හිටියෙ..."

"ආහ් කෝයි මං දැන් එන්නම් උඹව හම්බවෙන්න...."

"හරි උඹ වරෙන්කො....මං ආවම කරන්න ඕන විදිය කියලා දෙන්නම්....."

"හරි බං තෑම්ස් ආ....."

"ඕක මොකද්ද කොල්ලො උඹ වරෙන්කො...."

"Ok See You.."

"See You soon..."
.
.
.
ජාන් ඇමතුම ඉවර වෙලා කෝයිව හම්බවෙන්න යන්න ලෑස්ති වුණේ හෙට ගමනට Ticket එකත් book කරලා...
.
.
.
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

Don't Care(completed)Donde viven las historias. Descúbrelo ahora