Don't Care......
🍁කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී❤️💚......
.
.
.
"ඒයි පැන්ඩා බේබි මෙන්න ඔයාගෙ පර්ස් එක....."යීබෝ එහෙම කියලා ජාන්ට පර්ස් එක දුන්නම ජාන් පුදුම වෙලා වගේ බලන් හිටියෙ ඒ කිව්ව නම නිසා....ඕක මීටර් වෙච්ච යීබෝ හිනාවෙලා ජාන්ට කතා කළා.....
"මේකයි ඔයාගෙ නම දන්නෙ නෑනෙ ...මාලෙ පැන්ඩෙක් ඉන්න නිසයි පැන්ඩා බේබි කිව්වෙ😁....."
කවදාවත් කාටවත් කිසිම දේක පැහැදිලි කිරීමක් කරන්න තියා හිනාවෙන්නෙවත් නැති යීබෝ හිනාවෙලාම ඒ කෙනාට උත්තර දුන්නා .....ඒ ඇයි කියලා එයාටවත් හිතාගන්න බැරි වුණා.....ඒ කතාකරන ඇස් මොහොතකට යීබෝව වෙනමම මනුස්සයෙක් කළා.....
යීබෝ හිනාවෙලා එහෙම කියද්දි ඒ කෙනා මාස්ක් එක ගලවලා තෑන්ක් කරන්න හදද්දි මේ මුකුත් දන්නෙ නැති චෙන් කෙල්ලත් එක්ක ඇවිල්ලා යීබෝගෙ අතින් ඇද්දා...(සැක් මෝඩ චෙනා.....)ඊටපස්සෙ පැන්ඩා බේබි මාස්ක් එක ගලවන්නෙ නැතුවම යීබෝට තෑන්ක් කරලා එතනින් ගියේ නමවත් කියන්නෙ නැතුව...මේ වෙලාවෙ යීබෝ චෙන් දිහා අමුවෙන් කනවද බැදලා කනවද කියන බැල්මකින්......
"ඇයි යකූ මට ඔරවන්නෙ🤔....නේහා ආවා ....අපි යමු....."
"යමු යමු😠....."
යීබෝ මුකුත්ම නොකියා තරහින්ම චෙන්වයි නේහවයි දාලා එළියට ගියේ චෙන්ට මේක කියන්නත් බැරි නිසා.....චෙනුත් නේහව ඇදගෙන ඒ පස්සෙන්ම ආවෙ මූට මොන යකෙක් වැහිලද කියලා හිතන ගමන්.......
වාහනේ යන අතරතුරේවත් යීබෝ නෙමෙයි වචනයක් කතා කළේ....චෙන්ලව ගෙදරින් දාලා යීබෝ කඩා බිදගෙනම ගෙදරට ගියේ මොකද්ද ඇත්තටම වුණේ කියලා හිතන ගමන්.....
.
.
.
මේ අතර ජාන්ටත් අද හම්බවුණ කොල්ලා ගැන නිතරම මතක් වෙන්න පටන් ගත්තා....කල්පනා කර කරම ජාන් Hotel එකට ඇවිල්ලා තිබ්බා....Taxi එකටත් සල්ලි ගෙව්ලා ජාන් hotel එකට ඇතුලු වුණා.....කෙලින්ම ගෙදර නොයා ජාන් hotel එකකට ආවෙ makeup එක දාගන්න ඕන නිසා....කොහොමටත් wedding එක දවසටම යන්න තමා ජාන් හිතාගත්තෙ.....wash එකකුත් දාගෙන ඇදට ඇවිල්ලා රූබන්ට call එකක් ගත්තෙ plan එකේ පළවෙනි අදියර ක්‍රියාත්මක කරන්න.....
YOU ARE READING
Don't Care(completed)
Fanfictionමට ඔයාගෙ රූපෙන් වැඩක් නෑ.... මං ආදරේ ඔයාගෙ ඔය ලස්සන හදවතට.... 💚❤️