බෝනස් කොටස

1.2K 296 53
                                    

Don't Care.....

🍁කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී❤️💚....ඔන්න සූටි බෝනස් එකක්ලු ඉතිං😎.....
.
.
.
දෙතොල් සිපගෙන ඉවර වෙලා දෙන්නම ආයෙත් මූණට මූණ බලාගත්තා....

"පපී....."

"හෑහ්😳....."

"ඔව් ඔයා මගේ පපී.....ඔයාගෙ ඇස් පපී කෙනෙක්ගෙ වගේ....ඉතිං අද ඉදන් ඔයා මේ පැන්ඩගෙ පපී😁....."

"අනාව්😘....."

"අහන්නකො බබා....ඔයාලගෙ ගෙදර අය මොනවා කියයිද?...මට බයයි😒....."

"බයවෙන්න එපා මැණික මට මගේ පවුලෙ අයව විශ්වාසයි....."

"ඔව් ඔව් අපි ඔයාගෙ විශ්වාසය ඒ විදියටම රකිනවා චූටි බට්ටෝ....."

එහෙම කියාගෙනම එතනට ආවෙ යීබෝගෙ තාත්තා....ඊට පිටිපස්සෙන් අයියයි අම්මයිත් ආවා.....ජාන් නම් හොදටම පුදුමවෙලා....යීබෝට නම් හරිම සතුටුයි.....

ජාන් ඉන්නෙ confuse වෙලා කියලා තේරුණ නිසා යීබෝ ජාන්ගෙ අතින් අල්ලගත්තා....ඔන්න ඊටපස්සෙ නම් ජාන් ටිකක් සංසුන් වුණා.....දෙන්නම දිහා බලලා වැන්ග් මහත්මිය ආදරෙන් කතා කළා....

"ජාන් පුතා දන්නවද ඔයා ගැන යීබෝ මට කියලයි තිබ්බෙ.....අපි ඔයාව හැමතැනම හෙව්වා.....දුක් වෙන්න එපා පුතා ඔයාලා දෙන්නා ඇත්තටම ආදරේ නම් අපිට ඔයාගෙ රූපෙ ප්‍රශ්නයක් නෙමෙයි.....මගේ මේ පිස්සු කොල්ලව ආදරෙන් බලාගත්තා නම් මට හොදටම ඇති....."

"ඔව් පුතා ඔයාලගෙ සම්භන්ධෙට අපේ කිසි විරුද්ධත්වයක් නෑ....හවසට අම්මා එක්කම අපේ දිහා එන්නකො....අපි ඇවිල්ලා කතා කරමු...."

"හොදයි අංකල්....."

ඒ දෙන්නට සුභ පතලා හැමෝම එතනින් ගියේ යීබෝටත් ගෙදර යන්න එන්න කියාගෙනමයි.....

"බෝදි....."

"ම්ම්ම්......"

"මට ඔයාට කියන්න දෙයක් තියනවා....."

"ඒ මොකද්ද මගෙ පැන්ඩෝ.......?"

"ඊට කලින් මේක බලන්නකො....."

ජාන් එහෙම කියලා 4n එක අරගෙන screen එකේ තියන එයාගෙ cute 4to එකක් පෙන්නුවා...යීබෝ තුෂ්නිම්භූත වෙලා වගේ බලන් හිටියෙ ඒ 4to එක දිහා....

Don't Care(completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin