තුන්වන දිගහැරුම

1.2K 309 110
                                    

Don't Care...
.
.
ජාන් පහළට වෙලා ඉද්දි කෝයි ඇවිල්ලා ජාන්ව saloon එකට එක්කන් ගියා....

"වැඩේ හරිද කෝයි?"

"ඔව් බං ඔක්කොම හරි....."

"කොහොමද කරන්නෙ දැන්?"

"මෙහෙමයි මේ පැක් එක සති 2කට හරිද...."

"යකෝ සති 2ක් මූණ හෝදන්න එපා කියලද උඹ ඔය කියන්නෙ😳?"

"පිස්සුද ජානා උඹට ඕන දෙයක් කරපන්...පැක් එකට ප්‍රශ්නයක් නෑ....සති 2ක් යනකම් ඕක අයින් වෙන්නෙ නෑ මොනවා කරත්..."(ටෝ කොව්වගෙ මූණ කන්නෙ එහෙම නෑ😒)

"හරි බං ..ඒ මේක සති 2යි නේද... උඹට සුවර්නෙ?"

"ඔව් ඔව් බං මේ ලස්සන සූටි මූණ කැත කරන්නෙ නෑ දිගටම හුම්ම්......."

"හරි බං එහෙනම් ඉක්මනට ඕක දීපන් මං ගියපු ගමන් ඕක දාගන්නම්....."

"ඔව් ඉතිං දැන් දැම්මොත් උඹට පයින් තමා චීනෙට යන්න වෙන්නෙ😂😂😂....."(පාස්පෝර්ට් එකේ 4to එක වෙනස් වෙන නිසා😁)

"හරි එහෙනම් මචං උඹට ගොඩාක් තැන්ක්ස් ආ....මං යන්නම්....."

"එල එල බං ...ආයෙ වරෙන් හොදේ...පරිස්සමට පලයන්....."

"හරි බං අනිවා එන්නම්....Bye...."

"Bye...see you soon ,take care of you..."

"ok fine..."
.

පැක් එක දාගන්න විදියත් අහගෙන කෝයිටත් සමුදීලා ජාන් නැවතිලා ඉන්න ගෙදරට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
පැක් එක දාගන්න විදියත් අහගෙන කෝයිටත් සමුදීලා ජාන් නැවතිලා ඉන්න ගෙදරට ආවා...
.
.
.
මේ අතරෙ යීබෝ තාත්තා එක්ක ගිහින් office එකේ සිරි නරඹ නරඹ ඉද්දි යීබෝගෙ අතිජාත පජාත ෆිට් එක ඒ කියන්නෙ හොදම යාලුවා චෙන් ගෙන් call එකක් ආවා....

"ආ කටුස්සෝ උඹට මොකෝ මේ මාව මතක් වෙලා.....😏"

"සැක්  යකූ ගත්ත ගමන් ඔහොම කතා කරන්න එපා මගේ සූටි හිත සිදෙනෝනි අෆ්ෆා😒...."

Don't Care(completed)Where stories live. Discover now