හයවන දිගහැරුම

1.2K 285 114
                                    

Don't Care......
.
.
.
🍁කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💚❤️
.
.
එකපාරටම රූබන්ගෙ අතින් අල්ලගත්තෙ වෙන කවුරුත් නෙමෙයි මිස්ටර් වැන්ග්....(බෝ කිව්ව අය වෙනුවෙන් විනාඩියක මෙව්වා එකක් හොදේ😂😂😂)
.

(බෝ කිව්ව අය වෙනුවෙන් විනාඩියක මෙව්වා එකක් හොදේ😂😂😂)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
"වැන්ග් තමුසෙ මොකද????"

"මේ අහනවා රූබන් ඒ ළමයට ගහන්න තමුංට බෑ😠.....අනික කැත වුණ එක එයාගෙ වරදක්ද?"

"හහ් තමුංට මොකද්ද ජාන් ගැන තියන කැක්කුම ?"

"මට කැක්කුමක් තියනවා තමයි රූබන්....දැනගනින් ඒ මගේ හොදම යාලුවගෙ දරුවා....තමුංට ළමයින්ගෙ ජීවිත සෙල්ලමක් වුණාට මට එහෙම නෑ....මගෙ යාලුවා ගාව වැටිල ඉදලා ඌටම වින කරපු තමුසෙ වගේ මිනිස්සු මේ ලෝකෙට ඕන නෑ😠....."

"වැන්ග් තමුසෙ😠😠😠...."

රූබන් වැන්ග්ට ගහන්න අත උස්සන්න හදද්දිම මේ හැමදේම අමාරුවෙන් බලාගෙන හිටපු යීබෝගෙ ඉවසීමෙ සීමාව පැන්නා.....තාත්තට අත උස්සද්දිම යීබෝ පැනලා රූබන්ගෙ අත අල්ලගත්තෙ කෝපයෙන් වියරු වැටිලා....ජාන් මේ වෙලාවෙ තමා යීබෝව දැක්කෙ...යීබෝට හොදටම කේන්ති ගිහිනුයි හිටියෙ.....

"අංකල් මගේ තාත්තට අත උස්සන්න මං ඉන්නකම් ඉඩ තියන්නෙ නෑ....අනික් එක තාත්තා කිව්ව විදියට එයාගෙ හොදම යාලුවගෙ පුතා ගැන බලන්න ඔයාට වඩා අයිතියක් එයාට තියනවා....😠😠😠...."

"අයිතිය😂😂😂😂.....තමුංලා දන්නෙ නෑ තාම මං කවුද කියලා.....හොදයි අපි බලාගමු .....ජාන් උඹ මතක තියාගනින් උඹේ අම්මා ඉන්නෙ තාම මං ගාව😏....."

"😂😂😂😂😂😂😂......."

"මොකද තමුසෙ හිනාවෙන්නෙ ආහ්......"

"අම්මා මෙහේ නැති නිසා😏....."

"ජාන්😠😠😠😠...."

Don't Care(completed)Where stories live. Discover now