Part 6
❤️ කොහෙද බන් මේ.....
💛 බැහැපිය තැනට ආවා.....
❤️ කොහෙද මේ..... ආ..... ඔහොම ඉන්න ඔහොම ඉන්න..... මේක මට දැකලා පුරුදු තැනක්.....
💛 ඔව් ඔයා මේ තැන හොදටම අදුරනවා......
❤️ මෙ.....මෙ......මේක bighit entertainment එක නේද යකෝ.....
💛 ඔව්.......
❤️ wow..... හීනයක්ද මේ......Lie කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා..
❤️ අනේ thanks බන්.... මාවමෙතනට එක්කගෙන ආවට.....
💛 මන් උබට තියෙන ආදරේ කට නෙමේ මෙතනට ආවේ.....
❤️ එහෙනම්..... ආ...... කියන්න දෙයක් තියනවා කිව්වා නේ.... කියන්න....
💛 මේ bighit entertainment එක මටත් අයිතියි කියලා කිව්වොත් උබ ඒක පිලිගන්නවාද....
❤️ අනේ විහිලු එපා.....
💛 මන් සීරියස් බන්.......
❤️ මො.....මො.....මොකාක්.....ඒක උබේ කියලද කියන්නේ......
💛 හ්ම්..... ඔව්......
❤️ ඒ කොහොමද.......
💛 මේකේ ශෙයාස් බාගයක්ම අපේ තාත්තගේ.....
❤️ ආ..... ඒ කියන්නේ ඔයා ඒ inha ද.....
💛 ඔව් ඒ මන් තමයි....
❤️ ඔයාව දැක්කට අදුරගන්න බැරි උනාට සමාවෙන්න මිස්.....
💛 මොකක් මිස් 😂😂 පිස්සුද යකෝ....
❤️ ඔව් ඉතින් ඔයා ගොඩාක් පෝසත් කෙනෙක්නේ.....
💛 මන් ඔයාට මගෙ ඇත්ත කියන්නම් යමූ මාත් එක්ක..............................................................................
දෙන්නම ළගම තිබ්බ coffee shop එකට ගියා.. inha නම් හිටියේ ගොඩාක් හිත් තැවුලෙන්......
මොකද ඇත්ත දැන ගත්තහම බොරු කලා කියලා යාලුවා දාලා යයි කියලා.........................................................................
❤️ කියන්නකෝ.......
💛 ම්ම්ම්......
❤️ කියන්න ඉතින්.....
💛 ඉස්සල්ලාම කියන්න මන් බොරු කිව්වට ඔයා මාත් එක්ක තරහා නෑ නේද....
❤️ නෑ...... කවුද අනේ තමන්ගේ හොදම යාලුවා එක්ක තරහා වෙන්නේ.. 😚😚
💛 ඔයා හොද යාලුවෙක්........
❤️ කියන්නකෝ කතාව....
YOU ARE READING
🌟 OUR DREAMS KEEP US ALIVE 🌟
Romanceලස්සන රටක්... ලස්සන නගරයක්.... ලස්සන මිනිස්සු ජීවත් වන සුන්දර ලෝකයක්..... south korea ලස්සන රටේ ප්රධාන නගරය soul..... soul වලට මිනිස්සු එන්නේ හීන ගොඩක් පොදි බැදන්... හීන ගොඩක අතරමං වෙලා ආව පුංචි ගෑණු ළමයෙක්.... මේ ගෑණු ළමයා ඔයා කියලා හිතාගෙන කතාව...