PART 04
💛 අහ්.... මොකක්ද දැන් බලන Film එක....
❤️ film නෙමේ හලෝ.... අපි යමු bts shop එකකට.... ඔයාට නම් ඉතින් එයාඅගේ බඩු තියනවානේ.. මට එකක්වත් නෑ.... ගන්න යමූ...
💛 ම්ම්.....එතකොටම ඉන්හාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා..
💛 Hellow.... ඔන්නී... කියල්ල.. අලේ 😚
🧡 Inha...... good news එකක්...
💛 හෑ...... ඊ මොකක්ද.. කියන්නකූ බලන්න...
🧡 දැන් ඔය චූටි බබෙක් වගේ හුරතල් වෙන එක නවත්තලා කියන දේ අහගන්නවා...
💛 හරි හරි අනේ..... චාටර් කරන්න එපා.. කියන්නකෝ.... good news එක..
🧡 මන් bighit ඔඩිශන් එකට select උනා...
💛 අනේ ඔන්නී...... ඇත්තමද.... 🥺🥺
🧡 ඔව් අනේ.... මටත් හිතා ගන්න බෑ... ලබන සතියේ සදුදා ඉදන් මන් practice වලට යනෝ.... 🥺🥺
💛 ඔන්නී.... BTS ලවත් හම්බවෙයි නේ....
🧡 ඔව් අනී.... 😚😚
💛 අනේ ඔන්නී.... අපිවත් ගන්නකූ.....
🧡 අපි කිව්වේ.....
💛 ආ... මට අලුත් යාලුවෙක් හම්බුනා.. එයත් ARMY තමා.. ගන්නකූ....
🧡 ඉදාම් ඉතින්.. ඉස්සල්ලා මන් එතන තැනක් හදාගන්න ඕනනේ..... ඔච්චර ඉවසපු එකේ මේ ටිකත් ඉවසන්න අනේ.... 🥺🥺
💛 හරි ඔන්නී...... ඉක්මනටම එන්න... මෙහෙට.....
🧡 හලි මැනික... බායී
💛 හරී ඔන්නී බායී................................................................................
යේ......... යේ........... යේ........... යේ.........
INHA පාර මැද HEY LIE වත් ඇදගෙන නට නට කැරකෙන්න ගත්තා 🤭🤭
❤️ අනේ අනේ..... වැටෙයි....
💛 සතුටුයි අනේ..... ගොඩාක්....
❤️ මොකෝ අනේ උනේ..... කවුද කතා කලේ......Inha හති දදා පාරේ අයිනේ තිබ්බ බංකුවේ ඉදගත්තා..
එතනම hey lie ත් ඉදගත්තා...❤️ මොකෝ බන් උනේ.... කවුද කතා කලේ......
💛 ඔන්නී කතා කලේ.....
❤️ ඔන්නී...... 😳😳 ඔයා විතරයි ඉන්නේ කිව්වා නේද.....
💛 ආ..... එයා මගෙම ඔන්නී නෙමේ..... ඒත් මගෙම ඔන්නී වගේ......
❤️ මොන කුනුහරපයක්ද බන් කියවන්නේ.....
💛 ආශ්....... ඕක තේරෙන්නෙත් නෑනේ...
❤️ තේරෙන කෙනා තේරුම් කරලා කියන්නකෝ ඉතින් 🙄🙄💛 අහගන්නකෝ....... ඔන්නී..... මගේ යාලුවෙක් විදිහට හම්බුනේ..... ඒත් දැන් එයා මගෙම ඔන්නී වෙලා...... මට සහෝදරයෝ නැති නිසා ඔන්නී මහේ හැමදේම උනා..... මන් එයාට ආදරෙයී 😚😚
❤️ ඔන්නිගේ නම.....
💛 ඔන්නී...... min. tharu 😚😚 වයස 21
❤️ ඔන්නිත් army ද......
💛 නැතුව යකූ...... bias suga 🤭🤭
❤️ ඉතින් මොකක්ද දැන් good news එක....
💛 ඔන්නිට.........................................
YOU ARE READING
🌟 OUR DREAMS KEEP US ALIVE 🌟
Romanceලස්සන රටක්... ලස්සන නගරයක්.... ලස්සන මිනිස්සු ජීවත් වන සුන්දර ලෝකයක්..... south korea ලස්සන රටේ ප්රධාන නගරය soul..... soul වලට මිනිස්සු එන්නේ හීන ගොඩක් පොදි බැදන්... හීන ගොඩක අතරමං වෙලා ආව පුංචි ගෑණු ළමයෙක්.... මේ ගෑණු ළමයා ඔයා කියලා හිතාගෙන කතාව...