Part 9
Inha එතනම බිම ඉදගත්තා... එයාටත් නොදැනිම එයාගේ ඇස් වලින් කදුලු වැටුනා....
Inha තමන්ගේ phone එක අරගෙන කෝල් එකක් ගත්තා............................................................................
💛 Hello soo ha....
👦 කියන්න මෑම්...
💛 ඔයාට මම දැන් address එකක් දානවා..... ඒ ගෙදර ඉන්නවා නැන්දා කෙනෙක් එයාට මන් ගැන වත් ඔන්නී ගැනවත් කිසිම දෙයක් කියන්න එපා.. කිසිම දෙයක් නොකියා.... ඔයා lie ව hospital එකට ගිහින් දැම්මා වගේ එයාව hospital එකට එක්කගෙන එන්න....
👦 ok mam............................................................................
💛 ok අපි යමූ miss min. tharu
🧡 ok mam....දෙන්නම hospital එකෙන් එලියට ගියා.....
ඔන්නී inha යටතේ වැඩ කරන නිසා වැඩ කරන වෙලාවට යාලුකම් සහෝදර කම් කිසිම දෙයක් එතනට අදාල කර ගන්නවට inha කැමති උනේ නෑ.....
Inha ඔන්නිට miss min.tharu කියපු නිසා.. ඔන්නී දැන ගත්තා inha ඉන්නේ රාජකාරී වෙලාවේ කියලා...
ඒකයී ඔන්නී ඕකේ මෑම් කියලා කිව්වේ....
කිසිම දෙයක් නොවුන ගානට කදුලුත් පිහදාගෙන inha නැගිට්ට එකට ඕන්නී පුදුම උනා...
මොකද ඉතින් පැය දෙකක් විතර එක දිගට අඩ අඩ හිටපු inha එක පාරටම මොනවත්ම උනේ නෑ වගේ එහෙම කතා කරනකොට බය හිතෙනවානේ....
ඒත් ඔන්නී කිසිම දෙයක් නොකියා හිටියේ ගෙදර ගිහාම inha ගෙන් මේ හැමදේම අහනවා කියලා හිතාගෙන...........................................................................
At night 🌙🌙
🧡 inaha..
💛 ඇයි ඔන්නී......
🧡 ඔයා ඇයි අද Lie ව බලන්නේ නැතුවම ආවේ.....
💛 ඔන්නී..... තාත්තා කිව්වේ එයාත් එක්ක තියන හැම යාලුකමක්ම නවත්තන්න කියලා.. එයත් එක්ක කතාකරන්න තියා එයා ගැන හිතන්නවත් එපා කියලයි තාත්තා මට කිව්වේ....
🧡 ඒත් ඇයි අන්කල් එහෙම කිව්වේ...
💛 ඇත්තටම lie ගේ තාත්තා තමා අපේ තාත්තට ඉන්න ලොකුම තරග කාරයා.
ඉතින් මන් තාත්තාගේ තරගකාරයා ගේ දුවගේ යාලුවෙක් කියලා ප්‍රසිද්ධ උනොත් තාත්තා කියනවා එයාට ඒක අවනම්බුවක්ලු..... ඒකයි මන් එයාගෙන් ඈත් උනේ..... ඒත් එයා ගොඩාක් දුකින් හිටියේ.... එයා හැප්පුනෙත් මාව හම්බවෙන්න ඇවිල්ලා මන් බැනලා එලෙව්වට පස්සේ යන ගමන්.... එයා හැප්පුන නිසා මන් හිතාගෙන හිටියේ තාත්තා මොනා කිව්වත් lie ඒක්ක ඉන්නවා කියලා... ඒත් එයාට මාව අමතක වෙලා.. ඉතින් ඒක තවත් හොදයීනේ...... ආයෙත් එයාට ඒ පරන මතකේ මතක් නොකර මන් ඈත් උනා.. ඔන්නී.... මන් කරපු දේ වැරදි නෑ නේද.....
YOU ARE READING
🌟 OUR DREAMS KEEP US ALIVE 🌟
Romanceලස්සන රටක්... ලස්සන නගරයක්.... ලස්සන මිනිස්සු ජීවත් වන සුන්දර ලෝකයක්..... south korea ලස්සන රටේ ප්රධාන නගරය soul..... soul වලට මිනිස්සු එන්නේ හීන ගොඩක් පොදි බැදන්... හීන ගොඩක අතරමං වෙලා ආව පුංචි ගෑණු ළමයෙක්.... මේ ගෑණු ළමයා ඔයා කියලා හිතාගෙන කතාව...