PART 01
❤️ Wow...... මාර ලස්සනයී..... soul ගැන අහලා තිබ්බට දැක්කේ අදනේ.... ඒකත් ඉතින් මගෙම luky එක තමා හුම්..😁😁
දැන් මන් මෙහේ තනියම නේද ඉන්න ඕනා... ඒ ගැන මතක් වෙනකොටත් ඇගට දාඩියත් දානවා... තනියම කිව්වේ ඉතින් මට මෙහේ යාලුවෝ අදුරන කවුරුත් නෑ... අම්මයි තාත්තයි මායී විතරයි ඉන්නේ.. ආ..... මට තව hiyun කෙනෙක් ඉන්නෝ.... එයා ඉන්නේ america වල.... බිස්නස් වැඩ 🥴🥴
එයාට මටත් වඩා එයාගේ වැඩ තමා ලොකු.... 😐😐
අම්මයි තාත්තයිත් හැමදාම මන් ලගටම වෙලා ඉන්නේ නෑ.... එයාලත් business වැඩ වලට රට රටවල් වලට යනවා.. 🥺🥺
ඉතින් මන් soul ආවේ..... k pop idol කෙනෙක් වෙන්න හිතාගෙන.... ඒත් ඉතින් තාම මන් university... 😁😁
මන් ඉතින් මේ හැමදේම තනියම කරගන්න ඕනා... ඒක තමා ඉතින් ලොකුම අවුල.. මගේ උදව්වට කවුරුත් නෑනේ... නැත්නම් ඉතින් මන් මෙහෙට ආසයි..............................................................................
Jeon hey lie...( ❤️ hey lie imogi) ලස්සන හුරුබුහුටි සුරංගනාවියක් වගේ ගෑණු ළමයෙක්..... පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියයි.... පවුලේ එකම කෙල්ල එයා.. ඒ නිසාම ටිකක් දගයි වගේම චුට්ටක් මුරණ්ඩුයි....
Hey lie ගේ එකම බලාපොරොත්තුව kpop idol කෙනෙක් වෙන එක...ඒකට හේතුව කියනවා නම්....
Hey lie දන්නවා hiyun ට business තියෙන නිසා අම්මගෙනුයි තාත්තගෙනුයි පස්සේ...... ඒ ඔක්කොම business එයාගේ කියලා.. එත් hey lie බයයි.... එයා කවදාහරි marry කලාට පස්සේ... එයාගේ දෙමව්පියෝ වගේ එයත් කාර්යබහුල වෙයි කියලා..
ඒ බය නිසාත් මිනිස්සු එක්ක ගැවසෙන්න මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න කැමති නිසාත් තමා එයා kpop idol කෙනෙක් වෙන්න හීන මවන්නේ.........................................................................
අද soul ආපු පලවෙනි දවස... ඉතින් hey lie ට හිතුනා ටිකක් ඇවිදින්න යන්න... කෙල්ල ගැන හොයලා බලන්න කවුරුත් නැති නිසාම වෙන්න ඇති කෙල්ල මුරන්ඩු..... හිතන්නේ තමන් ගැන විතරයී...... දෙයක් ඕනා උනොත් කොහෙන්හරී ඒ දේ ඕනා...
ඒත් මේ මුරන්ඩු කෙල්ල ඇතුලේ අහිංසක ලස්සන කෙල්ලෙක් ඉන්නවා...
ඒ ලස්සන හොද කෙල්ලව එළියට ගන්න කෙනෙක් නෑ...
අපේ hey lie ට කොල්ලෙක් වත් හිටියා නම්...
YOU ARE READING
🌟 OUR DREAMS KEEP US ALIVE 🌟
Romanceලස්සන රටක්... ලස්සන නගරයක්.... ලස්සන මිනිස්සු ජීවත් වන සුන්දර ලෝකයක්..... south korea ලස්සන රටේ ප්රධාන නගරය soul..... soul වලට මිනිස්සු එන්නේ හීන ගොඩක් පොදි බැදන්... හීන ගොඩක අතරමං වෙලා ආව පුංචි ගෑණු ළමයෙක්.... මේ ගෑණු ළමයා ඔයා කියලා හිතාගෙන කතාව...