🌟 OUR DREAMS KEEP US ALIVE 🌟

17 3 5
                                    

part 8

At hospital

👦 doctor lie ට දැන් කොහොමද.. එයාට ප්‍රශ්නයක් නෑ නේද...
👩‍⚕‍ ඇත්තටම මට සමාවෙන්න
Soo ha.. එයාව බේරගන්න අමාරුයි.. එයා ගේ ඔලුවෙන් ගොඩාක් ලේ ගිහින්.. ඉතින් අපිට එයාට ලේ දෙන්න වෙනවා... එයාගේ ලේ වර්ගේ ඉතාමත් දුර්ලඹයි..
ඉතින් අපිට ඒක හොයා ගන්න වෙනවා.. අපිට විශ්වාස කරන්න අමාරුයී.... ඒ ලේ එක හොයා ගන්නකල් lie ජීවත් වෙයි කියලා.. කෝකටත් ඔයාලා lie ගැන බලාපොරොත්තු තියා ගන්න එපා...
මට සමාවෙන්න මන් පුලුවන් තරම් උත්සහා කරනවා......

" නෑ.... නෑ....... නෑ....... එහෙම වෙන්න බෑ..... doctor කොහොම හරී කරලා එයාව මට ඕනේ... "
👩‍⚕‍ මට තේරෙනවා miss inha ඔයාගේ දුක... ඒත් වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා.....
💛 බෑ.... බෑ...... මට එයාව කොහොමහරී බේරලා දෙන්න.. ඒ වෙනුවෙන් මන් කීයක්ද ගෙවන්න ඕනා ඒ ඕනම ගානක් දෙන්න මන් ලෑස්ති..
👩‍⚕‍ මන් දන්නවා මිස්... ඒත් සල්ලී වලින් ජීවිතයක් බේරගන්න බෑ... මට සමාවෙන්න...

.....................................................................

💛 නෑ නෑ නෑ.. soo ha..
👦 ඔව් mam කියන්න...
💛 මේ දැන්ම මේ දැන්ම මන් lie වත් එක්කගෙන ඇමරිකා යනවා.. දැන්මම ඒ වැඩේට ඕන කරන ඒවා ලෑස්ති කරන්න.. අද හවස් වෙන්න කලින් මන් යනවා.. flight එකක් නැත්නම් personal flight එක හරි ගන්න...
👦 එතකොට මෑම් සර්.....
💛 තාත්තගෙන් මට වැඩක් නෑ..... එයා නිසා තමා මේ ඔක්කොම.. මේ දැන්ම ඔක්කොම ලෑස්ති කරන්න..
👦 ඒත් මෑම්.....
💛 මන් කිව්වනේ...... මන් කියපු දේ කරලා මිසක් ආයේ මට කතා කරන්න එපා...
👦 ok mam..

Soo ha එතනින් ගියේ inha කියපු දේවල් ready කරන්න...

........................................................................

💛 doctor
👩‍⚕‍ ඔව් කියන්න මිස්..
💛 මන් අද හවස lie ව ඇමරිකා එක්කගෙන යනවා...
👩‍⚕‍ ඒත්.... එයාට තාම සිහිය ඇවිත් නෑ....
💛 මට ඒවා අදාල නෑ..... doctor මට එයාව කොහොමහරී හොද කරගන්න ඕනා...
👩‍⚕‍ මන් දන්නවා.. ඒත් මේ වෙලාවේ මෙහෙම දෙයක් කරන එක එයාගේ ජීවිතේට තවත් අවධානමක්.. ටිකක් කල්පනා කරන්න මිස්..
💛😔 මන් මොනාද කරන්න ඕනා.. මට lie ව බලන්න පුලුවන්ද..
👩‍⚕‍ ok... sister මිස් ව lie ඉන්න room එකට එක්කගෙන යන්න..
👩 ok doctor

🌟 OUR DREAMS KEEP US ALIVE 🌟Where stories live. Discover now