Part 7
At morning 🌅🌅
❤️ නැනී..... මන් යනවා..
👩 කොහෙද මේ උදේ පාන්දරම යන්නේ..
❤️ නැනී මන් එලියට යනවා.... යන හැම තැනම ඔයාට කියලා යන්න ඕනේ නෑනේ නේද..... මට ඕන දේ මන් කරන්නේ...
👩 im sorry
❤️ හැමදාම කියන්න දන්නේ ඕක විතරයී.............................................................................
Nani p.o.v
Lie baby ඉස්සර වගේ නෙමේ දැන්..... එයාගේ යාලුවා එයාව දාලා ගිය දවසේ ඉදන් එයා හරිම වෙනස්..... හැම්දේකටම තරහා ගන්නවා.. ගෙදර එන්නේ කෙලින් හිට ගන්න පන නැතුව යනකල්ම බීලා..... නිදා ගද්දී සමහරක් දවස් වලට පාන්දර 4 ත් පහු වෙලා... එතකල්ම රෑ ගෙදර එනකොට ගෙනාපු සෝජු බෝතල් එකින් එක ඉවර කරනවා... ඒ අතරේ සමහරක් වෙලාවට හයියෙන් කෑ ගහනවා.. අඩනවා.... හරියට කන්නේ බොන්නේ නෑ....... inha ගියාට පස්සෙට් එයා හොදට හිටියා.... ඒත් college එකෙන් out උන ගමන් තමා ඔය වගේ බොන්න හුරු උනේ.....
එයාගේ boy friend එයාව දාලා ගියපු දවස් වලවත් එයා මෙච්චර මානසිකව වැටුනේ නෑ.... ඒත් inha නිසා එයා හොදටම වැටිලා.. 😔😔😔........................................................................
Lie කොහෙද යන්නේ කියලවත් දන්නේ නෑ.... නැනීට බැනලා ගෙදරින් එලියට ආවට කොහෙද යන්නේ කියලා එයාට කිසිම අවභෝදයක් තිබ්බේ නෑ.... එයා ඔහේ ඇවිදගෙන ගියා... අඩ අඩ ද මන්දා.. අඩනවද නැත්නම් දුකින්ද... ඒක දන්නේ ඉතින් එයාම තමා...
........................................................................
❤️ ඔහ්..... මියානේ....
සිහියක් නැතුව ඇවිදගෙන යනකොට එක පාරටම කවුද මන්දා කෙනෙක් ඇගේ හැප්පුනා.. මූණ දිහාවත් නොබලා ඔලුව නමලා සමාව ගත්ත lie එහෙම්මම ඉස්සරහට ගියා... lie ඒ මනුස්සයාගේ මූණ දිහා නොබැලුවේ....
Lie ගේ ඇස් වල තියන කදුලු ඒ මනුස්සයාට නොපෙනෙන්න ඕනේ නිසා වෙන්න ඇති.....
YOU ARE READING
🌟 OUR DREAMS KEEP US ALIVE 🌟
Romanceලස්සන රටක්... ලස්සන නගරයක්.... ලස්සන මිනිස්සු ජීවත් වන සුන්දර ලෝකයක්..... south korea ලස්සන රටේ ප්රධාන නගරය soul..... soul වලට මිනිස්සු එන්නේ හීන ගොඩක් පොදි බැදන්... හීන ගොඩක අතරමං වෙලා ආව පුංචි ගෑණු ළමයෙක්.... මේ ගෑණු ළමයා ඔයා කියලා හිතාගෙන කතාව...