PART 03
💛 අම්මෝ.. මහන්සි.....
❤️ අහ්..... අපෝ බන්.....
💛 ඇයි යකූ....
❤️ මහන්සිද......
💛 ඕ....
❤️ වැඩක් නෑ...... 🙄🙄
💛 ආ.... දැන් උබට මහන්සි නෑ.....
❤️ නෑ.... 😁😁
💛 අනේ.... පලයන් බොරු කියන්නේ නැතුව..... ඔය හති දාන්නේ.... මොකෝ එහෙනම්.... 😂😂
❤️ ආ..... 😒😒
💛 බොරුවක් කියනකොට අහුනොවෙන විදිහට කියහම්... 😂😂
❤️ හාකෝ.... 😒😒
💛 කාටද බන් උබ ඔය බොරු කොරන්නේ.. 😂😂
❤️ හරි හරි..... දැන් ඇති මට විහිලු කලා... කටක් නෙමේ මේක වක්කඩක්.. 😂😂
💛 😂😂😂........................................................................
❤️ අපි එලියට යමුද.....
💛 ගිහින්.....
❤️ ගිහින් සුපිරි Film එකක් බලලා..... ice cream කාලා... රෑටත් කාලා එමූ....
💛 මන් ගෙදර යන්න ඕනනේ බන්.. රෑ වුනොත් තනියම යන්න බැරි වෙයී....
❤️ මොන ගෙදරද යකෝ....... උබේ යාලුවව මේ අලි ගෙදර තනියම දාලා යන්නද හදන්නේ තෝ.... 🙄🙄 ඒවා හරියන්නේ නෑ....... අපි රෑම ගිහින් ඔයාගේ බඩු ටික අස් කරගෙන මෙහෙට අරගෙන එමූ..... අපි දෙන්නටම පුලුවන්නේ මේ ගෙදර ඉන්න.... ඉන්න ඉඩ තියෙනවානේ 😂😂
එතකොට උබේ කාමර කුලිත් ඉතුරුයිනේ..... 😂😂
💛 පිස්සුද බන්.... එහෙම කරන්න බෑ..... මන් ගෙදර යනවා දැන්..... හවස් උනා.....
❤️ යමන්කෝ..... ආයේ මන් නම් උබත් එක්ක කතා කරන්නේ නෑ..... 😏😏
💛 අනේ හේලීයෝ....
❤️ එහෙනම් මගේ ගෙදර ඉමූ.... මගේ නෙමේ දැන් අපේ..... 😌😌
💛 එහෙම බෑනේ..... මේක ඔයාගේ ගේනේ.... නැනී උනත් කැමති නැතුව යයි......
❤️ ආශ්..... මැට්ටියේ... ඒ මගේ නැනී...
මගේ අම්මා නෙමේ... ඉතින් මට කරන්න ඕන දේ කරන්නේ මන්....
💛 එහෙම මුරන්ඩු වෙන්න එපා.... වැඩිහිටියෝ කියන දේ අහන්න ඕනා..
❤️ අමෝ..... ඒකනේ..... මට හොද ගතිගුණ උගන්නන්න ඔයා මගේ ලග ඉන්නකෝ.... 😏😏
💛 අනේ හේලී.... මන් හෙට college යන්නත් ඕනා..
❤️ ඉතින් මෙහේ ඉදන් ගිහැකිනේ... කොහෙද ඔය කියන college එක තියෙන්නේ...
💛 kpop national college...
❤️ ඕ..... මාත් යන්නේ ඒකටමයී..... ඔයා doctor කෙනෙක් වෙන්නනේ ඉන්නේ.. ඇයි ඔයා ඒකට යන්නේ.....
💛 doctor කෙනෙක් වෙන්නත් ඉගෙන ගන්න ඕනනේ... idol ලා වෙන අය විතරක් නෙමේ ඒකට යන්නේ.. මැටි මොලේ.....
❤️ හරි හරි ඉතින් මන් දන්නේ නෑනේ.... දැන් හරිනේ.. දෙන්නම යන්නේ එකම college එකටනේ.....
💛 ඒත් බෑ.... මට ගෙදර යන්න ඕනා.....
❤️ අහ්..... යන්න... සොරී.... ඔයාට බලපෑම් කලාට.. ඒක ඔයාගේ කැමැත්තනේ... ඔයා මෙහේ මාත් එක්ක ඉන්න අකමැතිනේ.... කමක් නැ යන්න.. අපි හෙට උදේ college එකේදී හම්බවෙමූ....
YOU ARE READING
🌟 OUR DREAMS KEEP US ALIVE 🌟
عاطفيةලස්සන රටක්... ලස්සන නගරයක්.... ලස්සන මිනිස්සු ජීවත් වන සුන්දර ලෝකයක්..... south korea ලස්සන රටේ ප්රධාන නගරය soul..... soul වලට මිනිස්සු එන්නේ හීන ගොඩක් පොදි බැදන්... හීන ගොඩක අතරමං වෙලා ආව පුංචි ගෑණු ළමයෙක්.... මේ ගෑණු ළමයා ඔයා කියලා හිතාගෙන කතාව...