හායි කට්ටිය කෝමැයි .මේ කතාව කියවපු හැමෝටම thank you . ඇත්තටම මටත් දුකයි මන් ආසම චරිතයක් මරන්න උන එක ගැන 🤧 .මේක මගේ හිතේ ඇදිච්ච තනිකර මනංකල්පිත අදහසක් .මොකද මන් දන්න තරමින් මිනිස්සුන්ගෙ හැගීම් එහෙම නැති කරන්න බෑ (අනේ මන්දන්නෑ ඔවුවා 🙂).කොහොමහරි මට ඕනි උනේ මිනිස්සුන්ගෙ හැගීම්වල වටිනාකම කියන්න.කොච්චර මිනිස්සු ඇත්ද හිනා වෙලා කතා කරාට මැරෙන්න තරම් හේතු තියෙන .සමහර මිනිස්සුන්ගෙ කුනු කතා අහන නිර්දෝශී මිනිස්සු කොච්චර ඇත්ද එයාලට වැරදි නෑ කියලා කියන්න ඕනි උනත් කියා ගන්න බැරි .හැමෝටම පේන්න තද ගති තීනව වගේ පෙන්නුවට අනිත් මිනිස්සු වගේ සැහැල්ලුවෙන් ඉන්න ආස ඉතිම් ඒ අයත් හරියට ට්රියා වගේ තමා .ටිකක් මේ කතාව සීනි බෝල වගේද මන්දා.කට්ටිය හිතනව ඇති ටෙරාන් වගේ අයනම් මේ ලෝකෙ නැතුව ඇති කියලා .
මන් ඇත්තටම දන්නෙ නෑ ට්රියාගෙ චරිතෙට සාදාරනයක් කරාද කියලා .මොකද මන් හරිම විනෝදයෙන් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන කෙනෙක් .ඒත් මන් මට පුළුවන් විදියට ට්රියාගෙ චරිතේ ලිවුවා.ඔයාලට මේ කතාවෙ නොපැහැදිලි තැන් තියෙනවනම් කෙලින්ම අහන්න.ඒ වගේම ඔයාලට දැනෙන දේ කමෙන්ට් කරනවනම් මන් ගොඩක් කැමති.ආ ඒවගේම මේ කතාවෙ මට චරිත මාරු වෙලා තියෙනව කාටහරි ඒකෙන් අපහසුතාවයක් උනානම් සොරි හොදේ.ඒනම් මන් ගියා.👋
ආ ඊලගට මගෙ යාලුවන්ගෙ ඉල්ලීම අනුව bts ff එකක් ලියනව.ඇත්තටම මන් army උනාට මන් තාම bts story ලියල නෑ .මොකද මන් ආස මන් නිර්මානය කරන චරිත වලට එයාලටම අනන්‍ය නම් ගම් දෙන්න.කොහොම උනත් දැන් ඉතිම් bts ff එකක් ලියන ගමන් ඉන්නෙ
සොරි අනේ මේක කියවන හැම වෙලේම මොකකහරි වැරැද්දක් අහුවෙනෝ ඒකයි අප්ඩේට් කරන්නෙ 🙂
YOU ARE READING
💔FEELING 💔 [Completed ]
Фанфикමේ කතාව පදනම් වෙන්නෙ හැගීම් මත ඒත් මේ කතාවෙ නැතිම දේත් හැගීම්. මේ ලෝකෙ හැගීම් දැනීම් තියෙන මිනිස්සු ඒව දැනෙන් නැති විදියට ඉද්දි .ඇත්තටම හැගීම් දැනෙන් නැති මිනිස්සු කෝම හැසිරෙයිද..... හැගීම් දැනෙන් නැති ගල් හදවතක් හිමිකාරියකට අසීමාන්තිකව පෙම්බදින දඩ...