Taehyung pov...
මම විතරයි ගෙදර තනියම, ගොඩාක් පාලුයි... කරන්න දෙයක්වත් නැනේ.. කෑවා, පාඩම් කරා... කාමරේ අස් කරා තව මුකුත් නෑ... දැන් තියෙන්නෙ දොයි ගන්න.. ඒත් දෝමත නෑ..
එකපාරට පවර් කට් එකක් උනා, මම කලුවරට බයයි... දැන් මොකක්ද කරන්නේ? ඇදට ගුලි වෙලා නිදාගන්න තමාවෙන්නේ... මගේ අත වැදිලා එහා පැත්තේ තිබ්බ පොඩි ටෝර්ච් එකක් බිම වැටුනා... පොඩි වික්‍රමයක් කරන්නත් ආසයි... අප්පා ඇවිත් බනීද? එක්කො කමක් නෑ ඔන්න ඔහේ යනවා...
ටේගේ වීර චාරිකා....
මම ටෝර්ච් එක ගහගෙන හෙමින් හෙමින් ඉස්සරහට ගියා, ආව් කකුලත් වැදුනා... කමක් නෑ ටේ, දැන් ඇත්තටම කොහෙද යන්නේ...
ගේ වටේ රවුමක් දාලා ආයෙමත් කාමරේට යනෝ... එක්කො ස්ටොර් රූම් එකට පොඩ්ඩක් ඔලුව දාන්න ඔනේ...හැබැයි එක ලොක් නේ, යතුර අප්පා ලග... කමක් නෑ එක කඩලා දානවා ඔන්න...
මම ගිහින් ඒ දොර ලග හිටගත්තා, ඔක ඇතුල ගොඩාක් කලුවරයි.. දූවිලි පිරිලා, සත්තුත් ඇති නේද? කමක් නෑ... ඇතුළට යන්න ඔනේ...ලග තිබ්බ මොකක්ද එකක් අහුවුන නිසා මම එක අතට අරගෙන ටෝච් එක කටට ගහගත්තා, අරක අප්පගේ ආසම මල් පෝච්චිය හැබැයි.. කමක් නෑ... මම ඒක උඩට උස්සලා ගහන්න යනකොටම, ඒකේ අගුල බිමට වැටුනා... මගේ පවර් නිසා තමා... නැත්නම් අප්පගේ මල් පෝච්චිය ඉවරයි...
මම දොර ඇරලා, කටේ ගහන් හිටපු ටෝච් එක අතට අරගෙන ඇතුළට ගියා... හිතුවට වඩා එක ගොඩාක් එළියයි, පිළිවෙලයි.. මට ටෝච් එක ඔනෙත් නෑ... හද එළිය වැටිලා නිසා එක හරි ලස්සනයි.. අනෙ මන්දා....
කොහොම වුනත් මට ඔනේ උනේ ඒක ඇතුළට කොහොමහරි යන්න විතරයි නේ, දැන් ආයෙමත් හැරිලා යන්න හිතෙනවා... ඒත් මොනාහරි පොඩ්ඩක් අවුස්සලාම යනවා...
ජනෙලේ ලග තිබ්බ දොර රෙද්ද හුලගේ යන්න් ගත්ත නිසා මම ගත්ත ඔක්කොම ගැම්ම යන්න ගියා.. දෙපාරක් නොහිතා ආයෙමත් යන්න හැරුනට, මගේ අත වැදිලා තිබ්බ ෆොටො එකක් කුඩු වෙන්නම බිමට වැටුනා...
මම එකපාරට ඒ පැත්තට ටෝර්ච් එක ගහලා මොකක්ද ඒ කියලා බැලුවත්, එ එක්කම මාව බිමට වැටුනා...
අප්පාද මේ??
එතකොට එයා....එතකොට ඔම්මත්...
මොකක්ද මේ???
..............................
Love you
By_Queen jiniwa 🔮♥️දැනට කතාව යන විදිහ අවුල්ද???
YOU ARE READING
M A K E A W I S H | Jin x Tae x Kook | Completed
Fanfiction~ හ්යුන් කොහොම මට සැලකුවත්, හ්යුන් මගේ බනී හ්යුන් විතරයි... ටේටේ එයාගේ පුංචි බෙයාර් කියලා හිතන එක මගේ අන්තිම කැමැත්ත... එක නිකන් බර්ත් ඩේ එක දවසේ කැන්ඩ්ල්ස් නිවනකොට කරන විශ් එකක් වගේ.... - taehyung . . . . . #1 on...