15 years latter...
With someone pov...
- එතකොට ඔබ පවසන පරිදි, ඔබ මේ ලොකේ නම අදටත් අමරණීය ජින්ගේ පුතා, නැත්නම් කිම් සොක්ජින්ගේ...
- ලොකේ මගෙ අප්පගෙ නම අමරණීය නෑ, සල්ලි තියෙනකල් ප්‍රසිද්ධිය තියෙනකල් අපි ඔක්කොම අමරණීය චරිත..... මම එක හොදටම විදපු කෙනෙක් මගේ අප්පා කොච්චර දුක් වුනාද කියලා මම දැකලා තියෙනවා, ඒත් ඒ වෙනුවෙන් මට මුකුත් කරන්න බැරිවුණා...
- අවසාන වශයෙන් මොනාද කියන්නෙ තියෙන්නෙ, ඔබ දැන් ලෝකයක් දන්න තරුවක්...
- ඔව් අවසාන වශයෙන්...
'කාවවත්ම ප්‍රයොජනයට අරගෙන අතාරින්න එපා'
එච්චරයි....මම එතනින් නැගිටලා එලියට එන්න ආවා, හතරවටේ තිබ්බ කැමරාස් ඔක්කොම පත්තුවුනත් මම මාස්ක් එකට හැංගුනා... හැමෝම මගේ නම කියල මර ලතෝනි දෙනකොට මම හිනාවෙලා එතනින් එන්න ආවේ ගෙදරට... අවුරුදු 15කට කලින් මම තනිවුන ගෙදරට...
ගියපු ගමන් මම කරේ මගේ 4ටො එක අරගෙන අප්පා හොදට බලාගත්ත ස්ටෝර් රූම් එක, එක දැන් කලා ගාරයක් වගේ.. අප්පගේ දේවල් මගේ දේවල්, හැමදේකින්ම පිරිලා...
මම විතරක් නෙවෙයි අපි දෙන්නගෙම, හොස්පිට්ල් එකෙ කරගන්න දෙයක් නැතුව අසරණ උන මම දැන් ලොකු කෙනෙක්... පුංචි ටේ ටේ නැත්නම් ජන්කුක් විදිහට...මම ෆොටො එක එල්ලුවම මගේ හිත ලොකු සතුටක් නැත්නම්, දුකකින් පිරිලා... මගේ සාර්ථකත්වය බලන්න අප්පා නැනේ, අප්පා කොච්චර මහන්සි වුනාද මගේ ලෙඩෙ වෙනුවෙන්... අප්පා නැතිවුනෙත් මගේ ලෙඩේට බෙහෙත් ගන්න සල්ලි හොයන්න කරපු ජොබ් එකක් නිසා...
මැරෙන්න ගිය මම ජීවත් වෙන්නෙ හ්‍යුන් නිසා, මම දැන් ටේ ටේ කියනවට වඩා ජන්කුක්.. කාර් එකක එන්ජින් එක අයින් කරලා වෙන එන්ජින් එකක් දාලා දුවනවා වගේ හරියට මගේ ජීවිතය...
මම ජීවත් වෙන්නේ හ්‍යුන්ගෙ හාර්ට් එකෙන්, කිඩ්නි එකෙන් නැත්නම් හැම දේකින්ම වගේ... ස්නායු නිසා හරියට වැඩ නැති බොඩි පාර්ට් එකක්ම අයින් කරලා හ්‍යුන් මට එයාගේ බොඩි පාර්ට්ස් දුන්නා... එයා වෙනුවෙන් මම අවුරුදු 25කට ජීවිතේ ගෙව්වා...පුංචි වුනත් මට ඔනේ උනේ අප්පා වගේ වෙන්න, මම එකත් කරා.. හ්‍යුන් ගෙන් මට අහන්න ඔනේ උනේ ටේ බෙයාර් කියලා විතරයි...
හ්‍යුන් අන්තිම මොහොතේ මග ලගට වෙලා මගේ ටේ බෙයාර් කියලා ඇඩුවා.. මම මගේ හ්‍යුන්ට ආදරෙයි ගොඩාක්, ඒ වගේම අප්පටත්.. අවුරුදු 10ක් නොමැරි ජීවත් වුනේ අප්පා නිසා.. දැන් අවුරුදු 25ක් වෙනකල් ජීවත් වෙන්නෙ හ්‍යුන් නිසා..
මම අනාථ නිවාසෙක හැදුනා, ඒක ප්‍රශ්නයක් වුනේ නෑ, පුලුවන් හැමවෙලේම ජිමින් ඒ වගේම හොසොක් හ්‍යුන් මාත් එක්ක හිටියා... එයාට මම ගොඩාක් පිං දෙන්න ඔනේ... හ්‍යුන් මැරුනේ නෑ, එයා මාත් එක්කම ජීවත් වෙනවා.... මගේ ඇතුලේ..
මම හ්‍යුන් 4ටෝ එකක් ඒ ලගින්ම එළ්ලලා එළියට ආවා... ආයෙමත් ඒ කාමරේට යන්න කව්රුත් ඉතුරුවෙන එකක් නෑ.....
අද මගේ 26වෙනි උපන්දිනේ,
හීන නම් ගොඩක් තිබ්බා, එකෙන් එකක් ඇරෙන්න අනිත් ඔක්කොම කරා.. අප්පයි හ්‍යුන් එක්කයි වීක් එන්ඩ් එකක පොඩි කැම්පින් එකක්!! හැබැයි මම තනියම ගියා... අප්පයි හ්‍යුන් මගේ ලග ඉන්නවා කියලා හිතාගෙන....
අදත් මම තනියම සෙලිබ්‍රේට් කරන්න යන්නේ.....
make a wish !!!
~අප්පයි හ්‍යුන් ලගටයි යන්න ඔනේ...
මම එහෙම හිතලා ඇස් පියා ගත්තා...
ඒ ඇස් ආයෙමත් ඇරුනේ නෑ...
සදහටම පියවුනා....හැබැයි මම අප්පයි හ්‍යුන් ලගට ගියා...
පරණ ටේ ටේ විදිහට...
හ්‍යුන් ගේ පුංචි ටේ බෙයාර් විදිහට..................................
~the end...
...............................මේ ලෝකේ ජීවත් වෙලා බැරිවුණත්, අපි මේ ලොකෙන් ගිහින් හරි සතුටින් ඉන්නවා...
..............................
By_Queen jiniwa 🔮♥️
Thank you all for reading this..
I need your comments :)
YOU ARE READING
M A K E A W I S H | Jin x Tae x Kook | Completed
Fanfiction~ හ්‍යුන් කොහොම මට සැලකුවත්, හ්‍යුන් මගේ බනී හ්‍යුන් විතරයි... ටේටේ එයාගේ පුංචි බෙයාර් කියලා හිතන එක මගේ අන්තිම කැමැත්ත... එක නිකන් බර්ත් ඩේ එක දවසේ කැන්ඩ්ල්ස් නිවනකොට කරන විශ් එකක් වගේ.... - taehyung . . . . . #1 on...