දැන් ඉතින් ටේහ්‍යුන්ට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ජන්කුක්ගෙ ගෙදර ඉන්නම වෙනවා.එයා අජුම්මා එක්ක කතා කරන ගමන් හැමතැනම ඇවිද ඇවිද බැලුවා.එයාලා එහෙම ගේ හැමතැනම යන අතරෙ එක සැරේම එයාලගෙ ඉස්සරහට පොඩි බලු කුක්කෙක්,ආ...නෑ එයා ගොඩක් ලොකු බලු කුක්කෙක්.එයා එක සැරේම බුරාගෙන ආවෙ ටේහ්‍යුන්ගෙ ඉස්සරහට.එයා නිකන් හපන් කන්න වගේ ටේගෙ පැත්තට එනවත් එක්කම එයා බයටම ඇස් වහගත්තා.ඒත්...
"අයියෝ...බෑම්...ඔයා මේ කුණු ගොඩවල් හපන්න යන්න එපා."
(A/N-වාසනාවට බෑම් ඉන්නවා.නැත්නම් දාගන්න බව් පැටියෙක් නැතුව හිටියෙ.ටැනී ඉතින් ටේගෙනෙ."ටේ ඒ සද්දෙට හිමීට ආයෙත් ඇස් ඇරලා බැලුවා.ජන්කුක් ඇවිත් බලු කුක්කව හුරතල් කරමින් හිටියෙ.පේන විදිහට ඒ එයාගෙ හුරතලා වගේ.ටේට තේරුනා මේ ගෙදර එයාව පේන්න බැරි තවත් කෙනෙක් දැන් ඉන්නවා කියලා...
Taehyung's p.o.v.
මං හිතුවෙ අදුනන්නැති කෙනෙක් නිසා ඒ කුක්කා එහෙම ඇගට පනින්න ආවා කියලා බලන් ගියාම දැන්නෙ තේරුනේ හරියටම වැඩේ.බල්ලටයි,හාම්පුතාටයි දෙන්නටම මාව පේන්න බෑ වගේ.මං කොහොම මේ ගෙදර ඉන්නද මන්දා.පුදුම කරුමයක් වුනානේ මේක...
"ඒ...තමුසෙ නිකන් හරි බෑම්ට අතක් තියන්න වත් හිතන්න එපා තේරුනාද?"
"න...නෑ...නෑ..."
"බෑම්...මේ ඉන්න කෙනා ඔයාට කරදර කරන්න ආවොත් කෙලින්ම හපලා දාන්න.කිසි අනුකම්පාවක් ඕන්නෑ.තේරුනානේ?"
එහෙම කියලා මටත් රවලා බල්ලවත් උස්සන් එයා එතනින් ගියා.මේක පුදුම වැඩක් වුනානේ පාඩුවේ ඉන්න මාව මොකක් හරි වැරැද්දකට අල්ලන්න බලන් ඉන්නෙ කොයි වෙලාවෙත්...
"පොඩි බේබිගෙ හුරතලා ඒ.එයත් කොහොමත් පොඩි බේබිට විතරයි කීකරු.එයා දේකට අකමැති නම් ඒ බලු කුක්කත් එහෙම්මම තමා."
"ඔව් ඒක නම් මට හොදට තේරුනා අජුම්මා."
"ඔය ළමයට ඉන්න කාමරේ පෙන්නුවෙත් නෑ තාම.එන්නකො යන්න."
"මේ...අජුම්මා?කැප්ටන්ට මෙහේදි කතා කරන්න ඕන පොඩි බේබි කියලද?"
ESTÁS LEYENDO
A Story Of Tears |TK Ver🍂 ✔
FanficSpring That Came Randomly To A Broken Heart... Rewrite Taekook Story, Topkook, Bottamtae. Copying without the author's permission is prohibited🔴.