Next day morning 8.00 a.m ⛅
( උදේම නැගුට්ටේ coffe shop එකට යන්න ඕන නිසා..ඉක්මනට wosh එකක් දාගේන kichen එකට ගියේ breakfast ගන්න..)
Tashi ÷ Good morning උන්නි..
Kavi ÷ Good morning..
Tashi ÷ breakfast එක හදලා ඉවරද..
Kavi ÷ ඔව් ඉන්න බෙදලා දෙන්නම්..
Tashi ÷ හා..
Kavi ÷ මේ උබට bf කෙනෙක් එහෙම නැද්ද නන්ගි..( උන්නි කෑම එක දෙන ගමන් කිව්වා..)
Tashi ÷ නෑ..ඇයි එහෙම ඇහුව්වෙ..
Kavi ÷ නෑ නිකන්..ආ මේක කන්න..
Tashi ÷ ම්ම්..( මම එහෙම කියලා table එකෙ ඉදගෙන breakfast එක ගත්තා..)
Asya ÷ Good morning..( ඒකී බාගේට ඇස් ඇරගෙන kichen එක පැත්තට ආවා..)
Tashi ÷ Morning Morning..උන්නි මන් යනවා..බායී ආස්‍යා නිමෝට කියන්න මන් ගියා කියලා..( මන් එහෙම කියලා කෙලින්ම ගියේ coffee shop එකට..)
30 minites later ♨️
( මන් පැය බාගයකට පසු coffee shop එකට ආවා..)
Tashi ÷ Good morning masha..
Masha ÷ Good morning tashi..
Tashi ÷ උබ ඇවිල්ලා ගොඩක් වෙලාද..
Masha ÷ නෑ බන්..ඒක නෙවේ ඊයේ උබ ගියාට පස්සෙ අර කොල්ලා ආවා..
Tashi ÷ මොන කොල්ලද..
YOU ARE READING
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎
Fanfictionඅහ්ම්ම්ම්...jungkook plz stop it....ම්ම්ම් Shutup baby.....🔞༒︎☠︎︎