@morning
Jk : නැගිටින්න baby
Tashi : ඇයි jungkook අනේ නිදාගන්න දෙන්නකො
Jk : බෑ බෑ නැගිටින්න කෝ ඉතිම්
Tashi : ඇයි මොකද
මම නැගිටලා ඇද වියනට හේත්තු වෙන ගමන් කිව්වා
Jk : Happy birthday baby
Tashi : you are welcome jungkook
Jk : wosh දාගෙන එන්න ඔයා ජිමින් එක්ක shoping කරන්න යන්න. මට අද පොඩි වැඩ වගයක් තියෙනවා
Tashi : කමක් නැද්ද
Jk : කමක් නෑ
මම bathroom එකට ගිහිල්ල wosh එකක් දාගෙන පහලට ගියේ shoping mall එකට යන්න ජිමින් ඔප්පව නැගිට්ටවන්න එතකොටත් එයාලා නැගිටලා හිටියේ.
Jimin : හරිද නන්ගි
Tashi : හරි
Tae : මාත් එන්නද බන්
Jk : නෑ නෑ උබ හිටහන්
Jungkook එහෙම කියාගෙන කොන්ඩෙ අස්සෙන් අත් යවන ගමන් පහලට ආවා.
Tashi : අපි යනවා
Jk : okk , ආ බබා පොඩ්ඩක් එන්නකො
Tashi : ඇයි jungkook
Jk : ඇග වැහෙන්න ඇදුමක් ගන්න හරිද
Tashi : හ්ම්ම්
මන් එහෙම කියලා ජිමින් ඔප්පා එක්ක ගිහිල්ලා car එකට නැග්ගා.
________________________
@shoping mall
Jimin : නන්ගි මේක ගන්න
Tashi : ඒක short වැඩියි jungkook කිව්වෙ long එකක් ගන්න කියලා ඔප්පා
Jimin : ඌට බම්බු ගහගන්න කියලා ඔයා මේක ගන්න ආ...
Tashi : අයියෝ බෑ බෑ
මන් එහෙම කියලා මුලු shpoing mall එකම පීරලා තිබ්බ long dress එක අරගත්තා.
Jimin : ඒක නෙවේ ඩයමන්ට් නෙක්ලස් වලට කැමතියි නේද ඔයා
Tashi : ඔව් ඔප්පා
Jimin : ඔක්කොම ගත්තා නේද එහෙනම් අපි යමුද
Tashi : හ්ම්ම්
අපි cashiyer එකට ගිහිල්ලා bill ටික ගෙවලා ගෙදර ආවා.
________________________
Yoongi : ආවාද
Jimin : හී ඔව් jungkooka මෙහෙට වරෙන්
YOU ARE READING
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎
Fanfictionඅහ්ම්ම්ම්...jungkook plz stop it....ම්ම්ම් Shutup baby.....🔞༒︎☠︎︎