𝑃𝐴𝑅𝑇 33 🔞🍑💦

91 4 0
                                    

Warning 🔞🔞

( අද chap එකේ sex seen එකේ add කරලා තියෙන්නෙ සාමන්‍යයෙන් අපි කතා කරන විදිහේ වචන ඒ කියන්නෙ සමාන්‍යයෙන් අපි කියන වල් වචන එහෙම්මම add කරලා තියෙන්නෙ. ඔයාලට ඒවා set නැත්තම් කියවන්න එපා කියවලා ඉවර වෙලා report කරන්න එපා කලින් කිව්වා ඔන්න 😒)
_______________________________

~Jk in the car ~

Suga : අපි තැනට ඇවිල්ලා ඉන්නේ ජන්කුකා

Jk : හරි බැහැපන් එහෙනම්, police ට කිසිම සාක්ෂියක් තියෙන්න බෑ මේ ගැන අපි කරේ කියන්න

Suga : සාක්ෂි නෙවෙයි බන් කිසිම කෙනෙක්ට කිසිම සැකයක් හිතන්නෙ නැති විදිහට plan කරලා තියෙන්නෙ,

Jimin : මේ වැඩේ අරුන් අල කරන්නෙ නැති වෙයි නේද බන් ¿¿

ජිමිනා එහෙම කියද්දි ජේකේ ජිමින් දිහා බැලුවේ තවත් එක පාරක් හරි ඒ වගේ කතාවක් කිව්වොත් දත් ටික බඩට අරින සීන් එකෙන්

Jimin : නෑ නෑ මචන් මන් මේ කි-)

Suga : ආයීශ්....... කට වහපන් බල්ලො. ඒ මගෙ එවුන් සෙට් එකක් නැතුව ඒ තොගෙ එවුන් නෙවේ 😒

පාළු පාරක ගිහින් car එක නතර jk driving seet එකෙන් බැහැලා වැඩේ කරන්න ආපු උන් ලගට ගියේ වෙන්න ඕන විදිහ කියන්න. Plan එක ඒ විදිහටම කියපු jk උන්ට සැලියුට් කරලා උන් අතට සල්ලි ටික දුන්නා.

Jk : ඔතන උබලා ඉල්ලුවට වඩා වැඩිපුරත් එක්ක තියෙනවා.

:- හරි සර්. සර් කියපු විදිහටම අපි වැඩේ කරන්නම්

කතා බහ ඉවර උන ගමන් ජේකේ ඇවිත් car එකට නැග්ගා.

වැඩෙ කරන්න ඇවිත් හිටිය කට්ටිය eun ගේ ගෙදර ඇතුළට ගියා විතරයි

ඩෝංං......💥

ජේකේ, සුගා, ජිමින් තුන්දෙනාට ඇහුනේ වෙඩි හඩක්. ජේකේට කට කොනට හිනාවක් ආවෙ නැතුවමත් නොවේ. ජේකේ කියපු විදිහටම අර ගියපු දෙන්නා eun ගේ ගෙදර ඇතුලෙන් ආවෙ දැනටමත් උන්ඩ 3ක්ම ඇගට බස්සපු eunන්වත් අරගෙනමයි. Eun වත් අරගෙන අර මිනිස්සු දෙන්නා ජේකේ කිව්ව විදිහට අරගෙන ගිහින් පාලූ පාරකින් යන්න තිබුනු කිඹුල්ලු ඉන්න ගගට දැම්මා.

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎Where stories live. Discover now